Proposal vs Affair - යෝජනා vs සම්බන්දතා

lostlife

Member
Sep 29, 2013
202
39
0
Proposal vs Affair - යෝජනා vs සම්බන්දතා

marriage2.gif

Proposal vs Affair - යෝජනා vs සම්බන්දතා
marriage-cartoon-proposal.jpg

:love: :love: :love: කට්ටිය මොකෝ හිතන්නේ මෙ ගැන? මෙ ගැන ඔයාලගේ හැම අදහසක්ම උදහසක්ම මෙකට දාන්න. අදහසක් නැති අය බම්ප් එකක් වත් දාන්න. :love: :love: :love:
:love: :love: :love: kattiya moko hithanne me gana? me gana oyalage hama adahasakma udahasakma mekata danna. adahasak nathi aya BUMP ekak wath danna. :love: :love: :love:
 
Last edited:

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දෙකම හොදයි විශේෂයෙන් කියන්න වෙනසක් ඇත්තේම නැහැ. හැබැයි විවාහයකදී අනිවා හොදින් ආශ්‍රය කරලා දෙදෙනාගේ අදහස් තේරැම් ගැනිමකින් පසු තමයි සිදුවෙන්න ඕනේ. නැත්නම් යාළුවෙලා බැන්දත් යෝජනාවකින් බැන්දත් වැඩක් නැහැ. ගොඩක් යාළුවෙලා බදින් අය පස්සේ ඉක්මනටම වෙන් වෙනවා. කියන්නේ බදින්න කලින් හිටපු කෙනා නෙවේ දැන් ඉන්නේ කියලා. යෝජනාවකින් බදිද්දි තියෙන අවුල ආශ්‍රය කරන්න කල් නැතිකම. අඩුම තරමින් අවුරැද්දක් දෙකක්වත් හොදින් ආශ්‍රය කලොත් ප්‍රශ්නයක් නැහැ.
     
    :yes:

    mona hithannath kalin image eka podiyatav dapan
    oka load weddima kattiya yanna gihin

    dan hari :)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    asre karala marry karama lesi jiwath wenna.. eth ekatath kellek set wen epai. proposal ekak confirm wenna hoda job ekak tyennat epai kollata.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බඳින එකා මොකෙක්ද කියලවත් අඩුම තරමින් මුලින් හොයගෙන හිටියොත් හොඳයි , අනික් කෙනාගේ අදහස් යම් තරමකින් හෝ ගැළපෙනවනම් තමයි වැඩේ සාර්ථක , එහෙම නැත්නම් කිසිදු අදහසක් දරන්නැතිම කෙනෙක්නම් කොහොමත් හොදයි. එතකොට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Sometimes back i happened to watch a nice Hindi English film which talks about this topic...
    Nice film... i will post the trailer here...

    WHEN HARRY TRIES TO MARRY

    Last edited: