Usa ඉඳගෙන lankawe kello හොයන්නෙ ayi..lankawe කෙල්ලො බඳින්න epa..melo rahak na.. usa walinma kellek hoya ganinko ....apita me usa yanna baruwa innawa...
ekatama bung mona paiyata mehe huthwal karagahana hadanwada manda mu![]()
Virigin , virgina two words..

ගෙදරින් බන් හොයන්නේ, මාත් පිස්සු කෙල කෙල හිටියට පවුලක් වෙන්න හිතලවත් තිබුනේ නෑ. දැන් ඉතින් ලංකාවට ගියහම බැන්ද හොද නොබඳ බලන්නනම් යන්න වෙනව.

කලවයසත් හරි නිසා ගෙදරින් දැන් proposal හොයනව. මේ පාර ලංකාවට ගියාම කෙල්ලෝ 4, 5 බලන්න යන්න වෙයි.
මට පොඩ්ඩක් කියපල්ලකෝ ඔය යනකොට මොනවා හරි චාරිත්‍ර එහෙම තියනවද කියල. තව කොහොමද ඇඳගෙන යන්න එහෙම ඕනේ. මම right arm එකේ ෆුල් tattoo එකක් ගහල තියෙන්නෙ තව ear ring එකකුත් දාල ඉන්නෙ. ඒකනම්ගලවන්න පුළුවන් tattoo එක වැහෙන්න ඇඳල යන්න ඕනෙද?
මේකේ ඇතිනේ experience පොරවල්. දීපල්ලකෝ පොඩි advice පාරක්.
Podi Silva - පොඩි සිල්වා;22199725 said:උබ USA මොකද කරන්නේ
සල්ලි තියේ ද

Podi Silva - පොඩි සිල්වා;22199725 said:උබ USA මොකද කරන්නේ
සල්ලි තියේ ද
![]()
![]()
ඇයි ඌට උබේ
නංගි සෙට් කොරන්නද?
USA වල gay marriage පුළුවන්
මූ PR ගන්න හදන්නේ කොල්ලෙක්ගෙ කරේ එල්ලිලා
![]()
![]()
ඇයි ඌට උබේ
නංගි සෙට් කොරන්නද?
Podi Silva - පොඩි සිල්වා;22199725 said:උබ USA මොකද කරන්නේ
සල්ලි තියේ ද

ළමයි හදන්න එහෙම අදහසක් තියෙනවද?නිකන් දැනගන්න අහන්නේ!![]()

job තමා බන් දැන්නම්. සල්ලි ගැනනම් ඉතින් ලංකාවේ රෝල ගහගෙන ඉන්නව වගේ මෙහත් රෝල ගහගෙන ඉන්නව.![]()

පරම්පරාව මග නවත්තන්න අදහසක් නෑ තාම නම්.![]()

Podi Silva - පොඩි සිල්වා;22199820 said:Job කියන්නේ උබ හොද jobak කරනව ද
සල්ලි කියන්නේ සැප ගන්න පුලුවන් තරම් සල්ලි තියෙනව ද
එහෙම තියෙනවා නම් උබ කොහොම ගියත් උබ අකමැති උනොත් මිසක් උන් නම් අකමැති වෙන්නෙ නෑ![]()

ගෝල්ඩ් දිගර්ස්ලව නම් බැද ගන්න එපා!!මම කියන්න උබට වැඩක් ලංකාවට ඇවිත් සාමන්‍ය විදිහිට ඉදලා කෙල්ලෙක් දා ගනින්studies වලට ආවෙ. දැන් masters complete කරල electrical engineering field එකේ වැඩ. උන් අකමැති වෙන්න නෑ කියලනම් මම දන්නවා, මොකක්ද මම කළුද සුදුද කියලවත් බලන්නේ නැතුව එකක් කියපු ගමන්ම කැමති වෙලා. (කෙල්ල නෙමේ නැන්දම්ම.)![]()

Usa ඉඳගෙන lankawe kello හොයන්නෙ ayi..lankawe කෙල්ලො බඳින්න epa..melo rahak na.. usa walinma kellek hoya ganinko ....apita me usa yanna baruwa innawa...
ගෝල්ඩ් දිගර්ස්ලව නම් බැද ගන්න එපා!!මම කියන්න උබට වැඩක් ලංකාවට ඇවිත් සාමන්‍ය විදිහිට ඉදලා කෙල්ලෙක් දා ගනින්
Save