විල්සන් මාමා;21378380 said:උබ නේ ගෙදෙර උයන්නේ ඇත්ත කියහන් ?![]()
Ow bun habi etin thama tanikadi bun
විල්සන් මාමා;21378380 said:උබ නේ ගෙදෙර උයන්නේ ඇත්ත කියහන් ?![]()
Ow bun hama magulama hoyanna baha. Lassana, job ekak, igena gena thiyena eka sahan uyana ekabun hoda job ekak karana salli tiyene ekek ta kama uyana eka maha loku deyak nemei
salli tiyenawa nam ganita uyana bari nam uyana wadakariyek gana puluwan
salli walata ganna bari dewal tiyenawa anna ewai balana one ganiyek gannakota![]()

ඒ කියන්නේ උබත් proposals ද බන් ?සොහොන;21378384 said:Ow bun habi etin thama tanikadi bun

bun hoda job ekak karana salli tiyene ekek ta kama uyana eka maha loku deyak nemei
salli tiyenawa nam ganita uyana bari nam uyana wadakariyek gana puluwan
salli walata ganna bari dewal tiyenawa anna ewai balana one ganiyek gannakota![]()
මේක original profile එක නෙමෙයි
පරණ thread එකකුත් දාලdelete කළ
මොකද personally දන්න ය ඉන්න හින්දා
මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි ගෙදෙරින් කියනවා facebookවලින් බලලනම් හරියන්නේ නැහැ ගිහින් බලන්න කියලා . හුගක් කෙල්ලෝ නම් ඉතින් ලස්සන නැහැ මචන්ලා . හැබැයි හුගක් අය හොදට ඉගෙන ගෙන තියෙනවා සහ හොද රස්සාවල් කරනවා . ඒත් මම නම් ටිකක් ලස්සනත් බලනවා බන් . ගොඩක්ම නෙමෙයි . ලස්සන නැත්තම් ඉතින් මොනා තිබ්බත් වැඩක් නැහැ කියලා හිතෙනවා . අපිත් මිනිස්සු නේ . මාත් හොද job එකක් කරනවා. අනිත් එක තමයි කේන්දර match වෙන්නේ නැති එක. ලස්සන කෙල්ලෙක් set වුනොත් කේන්දරේ match වෙන්නේ නැහැ . මාර case තමයි
එළකිරියේ proposals වලින් ගොඩ ගිය අය කියන්නකෝ කොච්චර කල් වගේ ගියාද කෙල්ලෙක් සෙට් වෙන්න . උබලා හිතන විදියේ කෙල්ලෙක් ම සෙට් වුනාද ? නැත්තම් හිත හදාගෙන සෙට් වෙච්ච හොද එකක් බැන්දද ? Facebook වලින්ම බලන්නැතුව ගෙදෙර ගිහිල්ලා බලන එක ගැන මොකද හිතන්නේ ? අනිත් එක තමයි proposals වලින් ලස්සන කෙල්ලෝ සෙට් වෙන එක ටිකක් අඩුයි නේ
එළකිරියේ ඇති නේ මේවා ගැන හුගක් අත් දැකීම් ඇති කස්ටිය ?
කියපල්ලකෝ

විල්සන් මාමා;21378392 said:ඒ කියන්නේ උබත් proposals ද බන් ?![]()

anik eka tamai poddak gein eliyata bahala balapan bun
one taram lasana kali innawa office yana enakota set wena



Podi Silva - පොඩි සිල්වා;21378415 said:මේක නම් සිරා
බම්බා, කොල්ලුපිටි, කොටුව පැත්තේ බලන බලන අත කෑලි තමා![]()
![]()
සොහොන;21378410 said:Na bun mata 23
Danama badine na prshna wadi matawath jiyath wena amaru wele ganunwa nadatu karana ba
Tikak edala ape na wena kelek wama badinawa prshna adui hodata dana nisa nwtam etanath maralayak![]()
සොහොන;21378422 said:Samahara kelo kalani palama atulen enawa neda hodata adan
සොහොන;21378398 said:Dan wadakariyek aduma 20,000 + yanawa ne bun
Wenapuwe mulu pawulakma mata wale gilala maruwa wadakarige otuwatakata
Gampha pawulakma marala demo bata ekaka dala thiba ekath wadakarige otuwakata
Arakshaya ganath hitana one neda kale num antima awul
රත්තරං;21378430 said:කෙල්ලෙක් ලස්සන නැත්නම් මොනවා තිබ්බත් වැඩක් නෑ
facebook eke dana photosut lasanak na kiyanne gihin baluwata kohomat lasannak na tamai
ganiyek ge lasanak tiyenat one tamai
jiwita kalema nidagena udeta nagitinne ganit ekkane
itin udeta nagitma ganige muna dakkama sasara kala kirenawa nam wadak na ne
samahara kello innawa muna echara lasana nathi unat body eka nikan wattu kala wage lassanata tiyena ekat poddak balapan
anik eka tamai poddak gein eliyata bahala balapan bun
one taram lasana kali innawa office yana enakota set wena









Aniwa sirawataPodi Silva - පොඩි සිල්වා;21378407 said:සෙස්සි
ලස්සන
පොස්
විනීත
අවංක
උගත්
බුද්ධිමත්
කීකරු
සල්ලි තියෙන
Family Background
ඕව මේව ඔක්කොම බැලුවම
එකක්වත් නෑ බන්![]()
![]()


okkoma tibboth kendara match wenne nahaKendara 600 k beluwa ; 1 k witharak hari giya



Ow bun sirawataරත්තරං;21378430 said:කෙල්ලෙක් ලස්සන නැත්නම් මොනවා තිබ්බත් වැඩක් නෑ


