Meka machan aththa. Samahara kendara thiyenawa galapena eka adu![]()






. හොද එකක් සෙට් වේවා 
!!!!



..අනේමන්ද බන් කෝකටත් බදින්න කලින් හොදට හොයලා බලන එක හොදයි.මොන මොන අට මගුල් වල රිංගපු උන්ද දන්නැනේ, පස්සේ පසු තැවිලා වැඩක් නැනේ, කෙල්ලොනම් ඉතින් හොද උනු ඉන්නවනේ ගැලපෙන කෙනා හොයා ගන්න එක තමයි.අවුල .ගූඩ් ලක්..
විල්සන් මාමා;21378736 said:මාත් කියන්නේ නම් බදිද්දී ලස්සන බලන්න ඕනේ කියලා ?
ගොඩක් නැති වුනත් බලන්න ඕනේ . එකම විතරක් මදි ඉගෙනීම සහ පවුල් පසුබිම වගේ දේවලුත් බලහන්
For a marriage, beauty is a necessary condition, but not a sufficient condition
කෙල්ලගේ පැත්තේ කී දෙනෙක් ඉන්නවද ? ඔය නංගිලා මල්ලිලා 5,6 ක් ඉන්නව්නවම් එකත් අව්ල් බන් . තනි කෙල්ල නම් හොදයි.
කෙල්ලගේ අම්මල තාත්තලට පොඩ්ඩක් උබලට උදව් කරන්න පුලුවන්ද කියන එක . සල්ලි වලින්ම විතරක් නෙමෙයි ළමයෙක් හම්බුනවමත් පොඩ්ඩක් ඒගොල්ලෝ බලාගන්න support එකක් දෙන්න පුලුවන්ද කියන එක
උබට හිත යන්නත් ඕනේ. හොද එකක් සෙට් වේවා
!!!!
මාත් බැඳලා නැහැ හැබැයි තාම
BUMPs
bump
වැදගත් Family background එකක් තියන මිනිස්සු සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නෙත් ඒවගේ වැදගත් එවුන්ම තමා. කලවයස හරියාගෙන එනකොට ඒවගේ පවුල්වල වැඩිහිටියෝ මිටරෙන් ඉන්නේ තමන්ගේ දුව/පුතාට ගැලපෙන කෙනා ඉන්නේ කොතනද කියල. ඉතින් ගොබිල වගේ ඉන්න කොල්ලෙක්ට නම් මොනවා තිබ්බත් අර මිටරෙන් ඉන්න දෙමව්පියෙක්ගේ මීටරේට වැටෙන්නේ නෑ. එහෙම නැතුව උගත්, සමාජශීලි, අවංක, වැදගත් කොල්ලෙක්ට ඉබේම කෙල්ල සෙට් වෙනවා. බොහෝවිට මේ වගේ වැදගත් පවුල්වල ලස්සන, උගත් කෙල්ලෝ ඉන්නවා. එවුන් ඉතින් පාරේ බස් වල ජැක් කකා යන කෙල්ලෝ නෙමෙයි. එවුන් බලාගන්න ඒ ක්ලාස් එකේම වෙන්න ඕන. මොකද උන් උන් සෙට් වෙන්නේ, ගෙවල් වලට යන්නේ ඒ ක්ලාස් එකේම උන් නිසා. කොහොමත් කොල්ලෙක්ට උගත්කම, සල්ලි එක්ක ශිලාචාර කම තියනවා නම් ලස්සන කෙල්ලෙක් අනිවා!..
හරියන කෙනා ලැබෙයි බං. උඹත් නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට බැහැල බලපන්.
හොද කෙල්ලෙක් ලැබේවා.......


සොහොන;21378410 said:Na bun mata 23
Danama badine na prshna wadi matawath jiyath wena amaru wele ganunwa nadatu karana ba
Tikak edala ape na wena kelek wama badinawa prshna adui hodata dana nisa nwtam etanath maralayak![]()



