Proposals වලින් ගොඩ ගිය අය

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ගොඩා...ක් සල්ලි නැත්තම් ගොඩා....ක් ලස්සන කෙල්ලෙක් බඳින්න එපා එපා එපා !! පස්සෙ පසුතැවෙන්න වෙයි .
     
    මාත් කියන්නේ නම් බදිද්දී ලස්සන බලන්න ඕනේ කියලා ?
    ගොඩක් නැති වුනත් බලන්න ඕනේ . එකම විතරක් මදි ඉගෙනීම සහ පවුල් පසුබිම වගේ දේවලුත් බලහන්
    For a marriage, beauty is a necessary condition, but not a sufficient condition:P
    කෙල්ලගේ පැත්තේ කී දෙනෙක් ඉන්නවද ? ඔය නංගිලා මල්ලිලා 5,6 ක් ඉන්නව්නවම් එකත් අව්ල් බන් . තනි කෙල්ල නම් හොදයි.
    කෙල්ලගේ අම්මල තාත්තලට පොඩ්ඩක් උබලට උදව් කරන්න පුලුවන්ද කියන එක . සල්ලි වලින්ම විතරක් නෙමෙයි ළමයෙක් හම්බුනවමත් පොඩ්ඩක් ඒගොල්ලෝ බලාගන්න support එකක් දෙන්න පුලුවන්ද කියන එක
    උබට හිත යන්නත් ඕනේ :love:. හොද එකක් සෙට් වේවා :):)!!!!

    මාත් බැඳලා නැහැ හැබැයි තාම :(

    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ..අනේමන්ද බන් කෝකටත් බදින්න කලින් හොදට හොයලා බලන එක හොදයි.මොන මොන අට මගුල් වල රිංගපු උන්ද දන්නැනේ, පස්සේ පසු තැවිලා වැඩක් නැනේ, කෙල්ලොනම් ඉතින් හොද උනු ඉන්නවනේ ගැලපෙන කෙනා හොයා ගන්න එක තමයි.අවුල .ගූඩ් ලක්..
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    වැදගත් Family background එකක් තියන මිනිස්සු සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නෙත් ඒවගේ වැදගත් එවුන්ම තමා. කලවයස හරියාගෙන එනකොට ඒවගේ පවුල්වල වැඩිහිටියෝ මිටරෙන් ඉන්නේ තමන්ගේ දුව/පුතාට ගැලපෙන කෙනා ඉන්නේ කොතනද කියල. ඉතින් ගොබිල වගේ ඉන්න කොල්ලෙක්ට නම් මොනවා තිබ්බත් අර මිටරෙන් ඉන්න දෙමව්පියෙක්ගේ මීටරේට වැටෙන්නේ නෑ. එහෙම නැතුව උගත්, සමාජශීලි, අවංක, වැදගත් කොල්ලෙක්ට ඉබේම කෙල්ල සෙට් වෙනවා. බොහෝවිට මේ වගේ වැදගත් පවුල්වල ලස්සන, උගත් කෙල්ලෝ ඉන්නවා. එවුන් ඉතින් පාරේ බස් වල ජැක් කකා යන කෙල්ලෝ නෙමෙයි. එවුන් බලාගන්න ඒ ක්ලාස් එකේම වෙන්න ඕන. මොකද උන් උන් සෙට් වෙන්නේ, ගෙවල් වලට යන්නේ ඒ ක්ලාස් එකේම උන් නිසා. කොහොමත් කොල්ලෙක්ට උගත්කම, සල්ලි එක්ක ශිලාචාර කම තියනවා නම් ලස්සන කෙල්ලෙක් අනිවා!..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හරියන කෙනා ලැබෙයි බං. උඹත් නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට බැහැල බලපන්.
    හොද කෙල්ලෙක් ලැබේවා.......
     
    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    විල්සන් මාමා;21378736 said:
    මාත් කියන්නේ නම් බදිද්දී ලස්සන බලන්න ඕනේ කියලා ?
    ගොඩක් නැති වුනත් බලන්න ඕනේ . එකම විතරක් මදි ඉගෙනීම සහ පවුල් පසුබිම වගේ දේවලුත් බලහන්
    For a marriage, beauty is a necessary condition, but not a sufficient condition:P
    කෙල්ලගේ පැත්තේ කී දෙනෙක් ඉන්නවද ? ඔය නංගිලා මල්ලිලා 5,6 ක් ඉන්නව්නවම් එකත් අව්ල් බන් . තනි කෙල්ල නම් හොදයි.
    කෙල්ලගේ අම්මල තාත්තලට පොඩ්ඩක් උබලට උදව් කරන්න පුලුවන්ද කියන එක . සල්ලි වලින්ම විතරක් නෙමෙයි ළමයෙක් හම්බුනවමත් පොඩ්ඩක් ඒගොල්ලෝ බලාගන්න support එකක් දෙන්න පුලුවන්ද කියන එක
    උබට හිත යන්නත් ඕනේ :love:. හොද එකක් සෙට් වේවා :):)!!!!

    මාත් බැඳලා නැහැ හැබැයි තාම :(

    වැදගත් Family background එකක් තියන මිනිස්සු සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නෙත් ඒවගේ වැදගත් එවුන්ම තමා. කලවයස හරියාගෙන එනකොට ඒවගේ පවුල්වල වැඩිහිටියෝ මිටරෙන් ඉන්නේ තමන්ගේ දුව/පුතාට ගැලපෙන කෙනා ඉන්නේ කොතනද කියල. ඉතින් ගොබිල වගේ ඉන්න කොල්ලෙක්ට නම් මොනවා තිබ්බත් අර මිටරෙන් ඉන්න දෙමව්පියෙක්ගේ මීටරේට වැටෙන්නේ නෑ. එහෙම නැතුව උගත්, සමාජශීලි, අවංක, වැදගත් කොල්ලෙක්ට ඉබේම කෙල්ල සෙට් වෙනවා. බොහෝවිට මේ වගේ වැදගත් පවුල්වල ලස්සන, උගත් කෙල්ලෝ ඉන්නවා. එවුන් ඉතින් පාරේ බස් වල ජැක් කකා යන කෙල්ලෝ නෙමෙයි. එවුන් බලාගන්න ඒ ක්ලාස් එකේම වෙන්න ඕන. මොකද උන් උන් සෙට් වෙන්නේ, ගෙවල් වලට යන්නේ ඒ ක්ලාස් එකේම උන් නිසා. කොහොමත් කොල්ලෙක්ට උගත්කම, සල්ලි එක්ක ශිලාචාර කම තියනවා නම් ලස්සන කෙල්ලෙක් අනිවා!..

    හරියන කෙනා ලැබෙයි බං. උඹත් නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට බැහැල බලපන්.
    හොද කෙල්ලෙක් ලැබේවා.......

    Thanks All :cool::cool:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Lassana echcharama wedagath ne api wayaseta yanakota uba ehenm wife ta adare nethi wenawa
    poddak molaya pachchi karanna puluwan

    uyanna puluwan ubata shakthiayk wela ubath ekka inna puluwan kellek bendapan. etath wada poddak hithanna me kale kollo washayen oyata waradak pennuwoth eka pili aragena hadaganna issarahata yanna puluwan kenek uba weyan. ubata jaya. honda kenek lebewi yaluwa. iwasanna iwasanna.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සොහොන;21378410 said:
    Na bun mata 23

    Danama badine na prshna wadi matawath jiyath wena amaru wele ganunwa nadatu karana ba

    Tikak edala ape na wena kelek wama badinawa prshna adui hodata dana nisa nwtam etanath maralayak :angry:

    අම්මට උඩු
    උබට දැනටමත් එකක් සෙට් වෙළද ඉන්නේ :dull::dull:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මෙහමයි බන් ොද එකක් හම්බවෙන්නේත් පින තියෙන්න ඕනෑ අපිත් එක්ක කැලි කියක් ලව් කරාද අනං මනං කලාද ඒවත් proposal වලින් කොල්ලෝ hoya gatta ada un hodata innwa pen widiyata etin mama proposal hoyanawa apitah boho durata oya widiya tamai
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    hmmm I thought I was the only one having those experience in finding girls on proposals , trust me i had the same confusion just lyk u ,,, cheer up mate .. u will find the correct girl 4 sure :cool::cool:
     
    Last edited: