Proposals වලින් ගොඩ ගිය අය

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අඩේ අපේ අයිය කෙනෙක් ප්රෝපොසල් එහෙකින් කෙල්ලක් බැන්ද
එකී යකින්න වගේ
මේ ලගදි ඒ අයියගේ තාත්ත බිම දාල බෙල්ල පාගල තිබ්බ
අම්මට පොල් කට්ටකින් කෙල්ල ඇරල තිබ්බ කකුලේ වැදිලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා

ඉස්කෝලේ ටීචර් කෙනෙක් බලහන් ඉතින්

පරිස්සමට කරන දෙයක්

ජෝක් නෙමෙයි සිර

උ ඕකට කරගැහුවේ හදිස්සිය වෙලා වැඩිය හොයල බලල නැ
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැදගත් Family background එකක් තියන මිනිස්සු සාමාන්‍යයෙන් ආශ්‍රය කරන්නෙත් ඒවගේ වැදගත් එවුන්ම තමා. කලවයස හරියාගෙන එනකොට ඒවගේ පවුල්වල වැඩිහිටියෝ මිටරෙන් ඉන්නේ තමන්ගේ දුව/පුතාට ගැලපෙන කෙනා ඉන්නේ කොතනද කියල. ඉතින් ගොබිල වගේ ඉන්න කොල්ලෙක්ට නම් මොනවා තිබ්බත් අර මිටරෙන් ඉන්න දෙමව්පියෙක්ගේ මීටරේට වැටෙන්නේ නෑ. එහෙම නැතුව උගත්, සමාජශීලි, අවංක, වැදගත් කොල්ලෙක්ට ඉබේම කෙල්ල සෙට් වෙනවා. බොහෝවිට මේ වගේ වැදගත් පවුල්වල ලස්සන, උගත් කෙල්ලෝ ඉන්නවා. එවුන් ඉතින් පාරේ බස් වල ජැක් කකා යන කෙල්ලෝ නෙමෙයි. එවුන් බලාගන්න ඒ ක්ලාස් එකේම වෙන්න ඕන. මොකද උන් උන් සෙට් වෙන්නේ, ගෙවල් වලට යන්නේ ඒ ක්ලාස් එකේම උන් නිසා. කොහොමත් කොල්ලෙක්ට උගත්කම, සල්ලි එක්ක ශිලාචාර කම තියනවා නම් ලස්සන කෙල්ලෙක් අනිවා!..

    Bus wala jack kaka :P

    Ubath jakson genek.da atdakim thiyana pati
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බලන් ගියාම proposal වලින් බැඳපු එකෙක්වත් නෑනේ.. :oo: මම කෙල්ලෝ ගැන හිතන එක නවත්තලා හිටියේ proposal එකකින් බන්දින්නවත් පුළුවන් වෙයි කියලා., :dull:
     
    බලන් ගියාම proposal වලින් බැඳපු එකෙක්වත් නෑනේ.. :oo: මම කෙල්ලෝ ගැන හිතන එක නවත්තලා හිටියේ proposal එකකින් බන්දින්නවත් පුළුවන් වෙයි කියලා., :dull:

    ශදා අට පමනි :sorry::sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    proposal ගැන නම් කියන්න කථා ගොඩයි :baffled:
    කව්ද කියන්නේ proposal වලින් ගොඩක් ලස්සන කෙල්ලෝ නෑ කියල ඉන්නවා ඕන තරම් හැබැයි ඔකේ පොඩි කොස්සක් තියෙනවා

    ගොඩක් වෙලාවට proposal එකකින් කෙල්ලෝ හොයන කොල්ලෙක් කියන්නේ අඩුම ගානේ 26 ඉක්මවල , බොහෝ දුරට උපරිමයට ඉගෙන ගෙන හොද රැකියාවක් තත්වයක් හදාගෙන ඉතින් හොයන්නේ ඒ සමානම Education ලෙවෙල් එකක යමක් කමක් තියෙන ඒ වගේම හොද පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක් ( ඔයා හෙව්වේ නැති උනත් ගෙදර වැඩිහිටියෝ ඕව සැරටම හොයනවා ), ඔය වයසේ කොල්ලෙක් වැඩිපුරම බලන දෙයක් තමා ලස්සන ( තමන් ඉන්න සමාජ මට්ටම එක්ක party එකකට එක්කන් යන්න කෙනෙක්ට හදුන්වල දෙන්න පුළුවන් වෙන්න එපාය ), වැඩේ කියන්නේ ලස්සන කෙල්ලෝ ඉගෙනීම පැත්තක තියල අඩු වයසින් පිස්සු කෙලිනවා, ඉගෙන ගන්න කෙල්ලෝ එක්කෝ ලොකුම ලස්සනක් නෑ නැත්නම් campus එකෙන් එලියට එනකොටම ඉන්න හොදම කෙනෙක් එක්ක සෙට් වෙනවා.

    තව proposal කෙල්ලෝ ඉන්නවා 22, 24 වගේ පට්ටම ලස්සනයි , එක්කෝ පොඩි කාලෙම පිය හෝ මව අත හැරලා නැත්නම් මිය ගිහින්, පවුලේ තව අක්කල නංගිලා ඉන්නවා පවුල් ප්‍රශ්න නිසා ඉක්මනට බන්දන්න හදන ඒවා.

    itin mehemayi lassana kello innawa oya hithanna ona lassana witharada natnam thawa factors add wenna onada kiyala ;)

    mama me katawata nam ekagai sinhalayo
    mokada mata exp ekak tiyenawa

    ape aiyata kellek balana giya awurudu 22 ape mee harakata etakota 29 koheda
    kella malak wage makeup mokut dala na ea unata tol deka rosa patai muna suduma sudui

    normal dawadak denawa akkala dennek inawa ea dennat badala
    kellek unama ikmanata badina one kiyana mathe tamai ea aunty uncle inne
    eka nisa ikmanata bandanna hadanawa

    hadahanut galapuna okoma hari giya
    ai kellawa mechara kalin bandanne kiyala ape aiyage amma kamati une na
    aparade kella

    dan itin u kara gahala innawa anna bull doser ekak
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    Lassana echcharama wedagath ne api wayaseta yanakota uba ehenm wife ta adare nethi wenawa
    poddak molaya pachchi karanna puluwan

    uyanna puluwan ubata shakthiayk wela ubath ekka inna puluwan kellek bendapan. etath wada poddak hithanna me kale kollo washayen oyata waradak pennuwoth eka pili aragena hadaganna issarahata yanna puluwan kenek uba weyan. ubata jaya. honda kenek lebewi yaluwa. iwasanna iwasanna.
    ඔව් බන් ඉවසනවා
    එත් ගෙදෙරින් දැන්නම් බැහැල වැඩේට
    මාත් ඉතින් පාරේ යනකොටත් බලනවා කෙල්ලෙක් සෙට් වෙයිද කියලා :P:lol:
    මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ බන් :(
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    අඩේ අපේ අයිය කෙනෙක් ප්රෝපොසල් එහෙකින් කෙල්ලක් බැන්ද
    එකී යකින්න වගේ
    මේ ලගදි ඒ අයියගේ තාත්ත බිම දාල බෙල්ල පාගල තිබ්බ
    අම්මට පොල් කට්ටකින් කෙල්ල ඇරල තිබ්බ කකුලේ වැදිලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා

    ඉස්කෝලේ ටීචර් කෙනෙක් බලහන් ඉතින්

    පරිස්සමට කරන දෙයක්

    ජෝක් නෙමෙයි සිර

    උ ඕකට කරගැහුවේ හදිස්සිය වෙලා වැඩිය හොයල බලල නැ
    Teachers and Nurses ල නම් එපෝ :angry::angry:
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    බලන් ගියාම proposal වලින් බැඳපු එකෙක්වත් නෑනේ.. :oo: මම කෙල්ලෝ ගැන හිතන එක නවත්තලා හිටියේ proposal එකකින් බන්දින්නවත් පුළුවන් වෙයි කියලා., :dull:
    උබේ දැන් බදින වයස හරිද ?
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    mama me katawata nam ekagai sinhalayo
    mokada mata exp ekak tiyenawa

    ape aiyata kellek balana giya awurudu 22 ape mee harakata etakota 29 koheda
    kella malak wage makeup mokut dala na ea unata tol deka rosa patai muna suduma sudui

    normal dawadak denawa akkala dennek inawa ea dennat badala
    kellek unama ikmanata badina one kiyana mathe tamai ea aunty uncle inne
    eka nisa ikmanata bandanna hadanawa

    hadahanut galapuna okoma hari giya
    ai kellawa mechara kalin bandanne kiyala ape aiyage amma kamati une na
    aparade kella

    dan itin u kara gahala innawa anna bull doser ekak
    මෙහෙමයි ඔය ගෙවල් වල අයට ටිකක් අපිට තේරෙන්නේ නැති දේවල් පේනවා
    Proposals වලින් හෙන බොරුත් ගහලා කෙල්ලෝ දෙනවා :angry:
    මම දන්නේ නැහැ ඒ කෙල්ලගේ මොන අව්ලක්ද කියලා
    එත් හබරි උබලගේ අයියා කැමතීම කිව්වනම් කරලා දෙනවා නේ
     

    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2
    0
    එළකිරි එකේ ප්‍රපෝසල් වලින් ගොඩ ගිය එකෙක් ඉන්නව නං අනිවා ඌ කේන්දර බලපු නැති එකෙක් කියල මට ෂුවර් ! :rofl:
    ඔව් බන් ඔක්කොම සෙට් වුනොත් කේන්දර ගැලපෙන්නේ නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    නොදන්න කමටයි මම මේක අහන්නේ. ළමයි නැති බැඳපු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා දික්කසාද වුනොත් ගෑනිට වන්දි ගෙවන්න ඕනද?/
     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මගේ ලව් අෆෙයර්ස් ගොඩක් තිබ්බා. නමුත් බැන්දේ ප්රෝපොසල් එකකින්. මගේ අවවාදය නම්

    1. ලස්සන ගැනු ලංකාවේ කොහොමත් අඩුයි. ප්රෝපිසල් වල හොඳටම අඩුයි. මට පත්තරේ පස් පාරක් දැම්ම. අන්තිමඅවුරුද්දක් ගියා හරි යන්න. ඉවසපන්. ගූ ගොඩවල් කර ගහන්න එපා.
    2. පේස් බුක් වල ෆොටෝ බලලා තේරුමක් නැහැ. ඔක්කොම එඩිට් කරපුවා. ගොහිල්ල බලපන්. හැබැයි ගෙදර යන්න එපා. කෙල්ලට kfc හරි macdonald/ ෆැබ් වගේ කොලිටි තැනකට තනියෙම හරි වැඩිහිටියෙක් හරි එක්ක කියන්න. කෙල්ල හරි නැත්නම් ඉක්මනට මාරු වෙයන්.
    3. කවදාවත් ස්ථිර ලිපිනය මුල් කාලයේ දෙන්න එපා. සමහර එවුන් වාත වෙලා පස්සෙන් එනවා.
    4. අඩුම ගානේ මාස හයක් වත් ආශ්‍රය කරපං. මේක් අප් නැතුව මුහුණ බලපන්. පුක තනේ උඹට හරියන ගානට තියෙනවද බලපන්.
    5. අවුල් වෙන අවස්ථා....
    කෙල්ලට දියවැඩියාව ෆිට් වගේ ලෙඩක් තිබීම, කෙල්ල ට ලොකු ලෝන් එකක් ගෙවීමට තිබීම, කෙල්ල කලින් බැද තිබීම, සමහර විට ළමයි සිටීම, නැන්දම්මා සහ මාමා වාත ඩයල් වීම

    6. දවද්ද බලනවා නම් හොඳට හොයපන්. දෙන දේවල් කෙල්ලගේ නමට විය යුතුයි. ජීවිත බුක්තිය තියෙන ඒවා ගන්න එපා. බොට හදිස්සියකට විකුණා ගන්නවත් බැරි වෙයි. පුළුවන් නම් ගෙයක් තනි අයිතියට තියෙන කෙල්ලෙක් හොයපන්. දේපල කවදාවත් අපතේ යන්නේ නැහැ.
    7. කෙල්ල ගෙන් සෙක්ස් ගැන අහපන්. සමහර වුන් සෙක්ස් වලට උනන්දු නැහැ. ඒවා අතහරපන්.
    8. ලස්සන කෙල්ලෙක් කොහොම හරි හොයා ගනින්. දහ ජරාව කර ගහන්න එපා..
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    නොදන්න කමටයි මම මේක අහන්නේ. ළමයි නැති බැඳපු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා දික්කසාද වුනොත් ගෑනිට වන්දි ගෙවන්න ඕනද?/

    ඕන නැ මන් හිතන්නේ ළමයෙක් හිටියොත් නම් ඒ ළමයට 18 සම්පුර්ණ වෙනකම් මසෙන් මාසෙට සල්ලි දෙන්න නියෝග කරනවා. ළමයි නැත්නම්. දෙන්නගෙම කැමැත්තෙන් දික්කසාද වෙනවනම්. ගැනිට වන්දි ගෙවන්න අවශ්‍ය නැ මන් හිතන්නේ...
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සොහොන;21378410 said:
    Na bun mata 23

    Danama badine na prshna wadi matawath jiyath wena amaru wele ganunwa nadatu karana ba

    Tikak edala ape na wena kelek wama badinawa prshna adui hodata dana nisa nwtam etanath maralayak :angry:

    සිරා බං මටත් ඔකමයි මේ දවස් වල මේදවස්වල ගෙවල් හදනවා තියන හැම සතේ බාසුන්නහැලට කියලා සිමන්තිය වැලියි වතුරයි මිශ්‍ර කරලා පොලවට දානවා පුදුම කරැමයක්:baffled::baffled::baffled: