proposal ගැන නම් කියන්න කථා ගොඩයි 
කව්ද කියන්නේ proposal වලින් ගොඩක් ලස්සන කෙල්ලෝ නෑ කියල ඉන්නවා ඕන තරම් හැබැයි ඔකේ පොඩි කොස්සක් තියෙනවා
ගොඩක් වෙලාවට proposal එකකින් කෙල්ලෝ හොයන කොල්ලෙක් කියන්නේ අඩුම ගානේ 26 ඉක්මවල , බොහෝ දුරට උපරිමයට ඉගෙන ගෙන හොද රැකියාවක් තත්වයක් හදාගෙන ඉතින් හොයන්නේ ඒ සමානම Education ලෙවෙල් එකක යමක් කමක් තියෙන ඒ වගේම හොද පවුල් පසුබිමක් තියෙන කෙල්ලෙක් ( ඔයා හෙව්වේ නැති උනත් ගෙදර වැඩිහිටියෝ ඕව සැරටම හොයනවා ), ඔය වයසේ කොල්ලෙක් වැඩිපුරම බලන දෙයක් තමා ලස්සන ( තමන් ඉන්න සමාජ මට්ටම එක්ක party එකකට එක්කන් යන්න කෙනෙක්ට හදුන්වල දෙන්න පුළුවන් වෙන්න එපාය ), වැඩේ කියන්නේ ලස්සන කෙල්ලෝ ඉගෙනීම පැත්තක තියල අඩු වයසින් පිස්සු කෙලිනවා, ඉගෙන ගන්න කෙල්ලෝ එක්කෝ ලොකුම ලස්සනක් නෑ නැත්නම් campus එකෙන් එලියට එනකොටම ඉන්න හොදම කෙනෙක් එක්ක සෙට් වෙනවා.
තව proposal කෙල්ලෝ ඉන්නවා 22, 24 වගේ පට්ටම ලස්සනයි , එක්කෝ පොඩි කාලෙම පිය හෝ මව අත හැරලා නැත්නම් මිය ගිහින්, පවුලේ තව අක්කල නංගිලා ඉන්නවා පවුල් ප්රශ්න නිසා ඉක්මනට බන්දන්න හදන ඒවා.
itin mehemayi lassana kello innawa oya hithanna ona lassana witharada natnam thawa factors add wenna onada kiyala 
mama me katawata nam ekagai sinhalayo
mokada mata exp ekak tiyenawa
ape aiyata kellek balana giya awurudu 22 ape mee harakata etakota 29 koheda
kella malak wage makeup mokut dala na ea unata tol deka rosa patai muna suduma sudui
normal dawadak denawa akkala dennek inawa ea dennat badala
kellek unama ikmanata badina one kiyana mathe tamai ea aunty uncle inne
eka nisa ikmanata bandanna hadanawa
hadahanut galapuna okoma hari giya
ai kellawa mechara kalin bandanne kiyala ape aiyage amma kamati une na
aparade kella
dan itin u kara gahala innawa anna bull doser ekak