Proposals වලින් ගොඩ ගිය අය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Eng fac anatha sinhalu :lol:

ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ :lol::lol:
 
Last edited:

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ :lol::lol:

    habai architect IT fac wala honda kello ati neda? mama gihillanm oa patte
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් හොයනව බං මේ දවස්වල
    කුජ 7 දෙන්නෙක් සෙට් උනා දැනට
    මමනම් ලස්සන ගොඩක් බලන්නේ නෑ
    පාරේ එක්කරන් යන්න පුළුවන් ගානට හිටියොත් ඇති
    චරිතෙයි ගෙදර පසුබිමයි තමයි ගොඩක් වැදගත්
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මටත් හොයනව බං මේ දවස්වල
    කුජ 7 දෙන්නෙක් සෙට් උනා දැනට
    මමනම් ලස්සන ගොඩක් බලන්නේ නෑ
    පාරේ එක්කරන් යන්න පුළුවන් ගානට හිටියොත් ඇති
    චරිතෙයි ගෙදර පසුබිමයි තමයි ගොඩක් වැදගත්

    ආගම දහම පැත්තට හුගක් ලැදි කෙල්ලෙක් හොයාගනින්.එතකොට කවදාකවත් ජීවිතේ දුක් වෙන්න වෙන්නේ නෑ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,734
    113
    Gampaha
    මටත් හොයනව බං මේ දවස්වල
    කුජ 7 දෙන්නෙක් සෙට් උනා දැනට
    මමනම් ලස්සන ගොඩක් බලන්නේ නෑ
    පාරේ එක්කරන් යන්න පුළුවන් ගානට හිටියොත් ඇති
    චරිතෙයි ගෙදර පසුබිමයි තමයි ගොඩක් වැදගත්
    පාරෙ එක්කන් යන්න පුලුවන් කෙනෙක් තමා අපේ ලොකු අම්මගෙ පුතත් හෙව්වෙ. අන්තිමට හොයලා හොයලා හොයලා බැන්ද සූකිරි බෝලයක්. පට්ට ලස්සනයි. :love: ඒ උනාට ඒක් තේ එකක්වත් හදන්න දන්නෙ නෑ. :rofl: ඒකිගෙ අම්ම තමා ඔක්කොම කරල තියෙන්නෙ. මේකි බැන්දට පස්සෙත් අයියගෙ අම්මට කියල ඔක්කොම කරන් නිකන් ඉන්නව. :lol: දැන් ඩිවෝස්.. ලමයි දෙන්නෙකුත් ඉන්නව. :( ඔය තියරිය සෙට් වෙන්නෙ නෑ බන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආගම දහම පැත්තට හුගක් ලැදි කෙල්ලෙක් හොයාගනින්.එතකොට කවදාකවත් ජීවිතේ දුක් වෙන්න වෙන්නේ නෑ.
    ඔව් ඒක ඇත්ත බං
    පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයාගන්න ඕනෙ
    පාරෙ එක්කන් යන්න පුලුවන් කෙනෙක් තමා අපේ ලොකු අම්මගෙ පුතත් හෙව්වෙ. අන්තිමට හොයලා හොයලා හොයලා බැන්ද සූකිරි බෝලයක්. පට්ට ලස්සනයි. :love: ඒ උනාට ඒක් තේ එකක්වත් හදන්න දන්නෙ නෑ. :rofl: ඒකිගෙ අම්ම තමා ඔක්කොම කරල තියෙන්නෙ. මේකි බැන්දට පස්සෙත් අයියගෙ අම්මට කියල ඔක්කොම කරන් නිකන් ඉන්නව. :lol: දැන් ඩිවෝස්.. ලමයි දෙන්නෙකුත් ඉන්නව. :( ඔය තියරිය සෙට් වෙන්නෙ නෑ බන්.
    සූකිරි බෝල වැඩක් නෑ බං
    මට එහෙම ඒවට හිත යන්නෙත් නෑ
    ලස්සනට මෝස්තර කරල තොරම්බල් කරත්ත වගේ ඉන්න උන් අපිට හරියන්නෙ නෑ
    දුප්පත් උනත් ජීවිතේ තේරුම්ගත්ත කෙල්ලෙක් සෙට් උනොත් ගොඩ :love:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලස්සන කෙල්ලොන්ගේ පට්ට ඔලුව බන්.එකක් බලන්න ගියා.ගෙදර වැඩ කිසි දෙයක් බැ.ලොකු කමනම් තියනවා
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පත්තරේ ඒ කියන්නේ ලංකාදීපේ දාන්න. කිහිප වතාවක් දාන්න. ඇඩ් එක දාන කොට ඔහේ දාන්න එපා. ටිකක් ආකර්ෂණීයව දාන්න. දාන්න දන්නේ නැත්නම් අනිත් ඇඩ් කියවලා අදහසක් ගන්න. පිරිමියෙක් ෂෝ ඔෆ් කරන්න තියෙන එක දෙයක් තමා ගෑනි . ඒ නිසා ලස්සන ගෑනියෙක් බැන්දපන් . උයන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න කියපන්. එකී උඹට ආදරේ නම් ටක් ගාලා උයන්න පුරුදු වෙයි. ආගම දර්මයට ලැදි එවුන් බැඳ පන් උඹත් ආගමට ලැදි නම් , නැත්නම් මස්හොදියි මී පැණියි වගේ තියේවී. කැත, පුකක් වත් හරියට නැති එවුන් බැන්ද එවුන් තමා ඊට පස්සේ බඩු ගහන්නේ.
     
    coolguy345

    Member
    Mar 25, 2017
    32
    2

    මාත් මේ මතේ තමයි බන් ඉන්නේ
    ඔය අපේ office වලත් ඉන්න කෙල්ලොන්ට ගොඩක් උයන්න බැහැ
    හැබැයි ඉතින් youtube බලල හරි ගේම ගහනවා :lol::lol::lol:
     
    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    ape ayya badinna giya dennek thun denekge gedara
    etakotath u yalu wela idala
    ara balanna giya ewata wada e kella hodai
    onna den bedala innawa lal eke
     
    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    මාත් මේ මතේ තමයි බන් ඉන්නේ
    ඔය අපේ office වලත් ඉන්න කෙල්ලොන්ට ගොඩක් උයන්න බැහැ
    හැබැයි ඉතින් youtube බලල හරි ගේම ගහනවා :lol::lol::lol:
    ada kale kello godak ehema tama
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හත්තලාමේ.. යකෝ ලංකාවට ඇවිල්ල කසාදයක් කරගන්නවා බොරු.. දැන්ම ජප්පියෙක් එක්ක සෙට් වෙන එක හොඳයි වගේ..

    දැන් 28 යකෝ.. දෙයියනේ.. මේ මගුලක් කල්පනාවට ආවේ නෑ නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ :lol::lol:

    ආකිටෙක්කරන පට්ට කෙල්ලොනම් ඉන්නවා.