Eng fac anatha sinhalu![]()
ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ


Last edited:
Eng fac anatha sinhalu![]()


ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ![]()
මටත් හොයනව බං මේ දවස්වල
කුජ 7 දෙන්නෙක් සෙට් උනා දැනට
මමනම් ලස්සන ගොඩක් බලන්නේ නෑ
පාරේ එක්කරන් යන්න පුළුවන් ගානට හිටියොත් ඇති
චරිතෙයි ගෙදර පසුබිමයි තමයි ගොඩක් වැදගත්
පාරෙ එක්කන් යන්න පුලුවන් කෙනෙක් තමා අපේ ලොකු අම්මගෙ පුතත් හෙව්වෙ. අන්තිමට හොයලා හොයලා හොයලා බැන්ද සූකිරි බෝලයක්. පට්ට ලස්සනයි.මටත් හොයනව බං මේ දවස්වල
කුජ 7 දෙන්නෙක් සෙට් උනා දැනට
මමනම් ලස්සන ගොඩක් බලන්නේ නෑ
පාරේ එක්කරන් යන්න පුළුවන් ගානට හිටියොත් ඇති
චරිතෙයි ගෙදර පසුබිමයි තමයි ගොඩක් වැදගත්
ඒ උනාට ඒක් තේ එකක්වත් හදන්න දන්නෙ නෑ.
ඒකිගෙ අම්ම තමා ඔක්කොම කරල තියෙන්නෙ. මේකි බැන්දට පස්සෙත් අයියගෙ අම්මට කියල ඔක්කොම කරන් නිකන් ඉන්නව.
දැන් ඩිවෝස්.. ලමයි දෙන්නෙකුත් ඉන්නව.
ඔය තියරිය සෙට් වෙන්නෙ නෑ බන්.ඔව් ඒක ඇත්ත බංආගම දහම පැත්තට හුගක් ලැදි කෙල්ලෙක් හොයාගනින්.එතකොට කවදාකවත් ජීවිතේ දුක් වෙන්න වෙන්නේ නෑ.
සූකිරි බෝල වැඩක් නෑ බංපාරෙ එක්කන් යන්න පුලුවන් කෙනෙක් තමා අපේ ලොකු අම්මගෙ පුතත් හෙව්වෙ. අන්තිමට හොයලා හොයලා හොයලා බැන්ද සූකිරි බෝලයක්. පට්ට ලස්සනයි.ඒ උනාට ඒක් තේ එකක්වත් හදන්න දන්නෙ නෑ.
ඒකිගෙ අම්ම තමා ඔක්කොම කරල තියෙන්නෙ. මේකි බැන්දට පස්සෙත් අයියගෙ අම්මට කියල ඔක්කොම කරන් නිකන් ඉන්නව.
දැන් ඩිවෝස්.. ලමයි දෙන්නෙකුත් ඉන්නව.
ඔය තියරිය සෙට් වෙන්නෙ නෑ බන්.

ඉතින් කියපන්කොhmm
thread ekak danna tharam kiyanna dewal tiyenawa


මාත් මේ මතේ තමයි බන් ඉන්නේමට කියන්න තියෙන්නේ මෙච්චරයි. පත්තරේ ඒ කියන්නේ ලංකාදීපේ දාන්න. කිහිප වතාවක් දාන්න. ඇඩ් එක දාන කොට ඔහේ දාන්න එපා. ටිකක් ආකර්ෂණීයව දාන්න. දාන්න දන්නේ නැත්නම් අනිත් ඇඩ් කියවලා අදහසක් ගන්න. පිරිමියෙක් ෂෝ ඔෆ් කරන්න තියෙන එක දෙයක් තමා ගෑනි . ඒ නිසා ලස්සන ගෑනියෙක් බැන්දපන් . උයන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න කියපන්. එකී උඹට ආදරේ නම් ටක් ගාලා උයන්න පුරුදු වෙයි. ආගම දර්මයට ලැදි එවුන් බැඳ පන් උඹත් ආගමට ලැදි නම් , නැත්නම් මස්හොදියි මී පැණියි වගේ තියේවී. කැත, පුකක් වත් හරියට නැති එවුන් බැන්ද එවුන් තමා ඊට පස්සේ බඩු ගහන්නේ.



කියපන් වේසියෙ අපි අමාරුවෙ වැටෙන්න කලින්hmm
thread ekak danna tharam kiyanna dewal tiyenawa

ada kale kello godak ehema tamaමාත් මේ මතේ තමයි බන් ඉන්නේ
ඔය අපේ office වලත් ඉන්න කෙල්ලොන්ට ගොඩක් උයන්න බැහැ
හැබැයි ඉතින් youtube බලල හරි ගේම ගහනවා
මගේ සිකුරු හතේ ඒත් නෑ ඕයි.
ඔව් බන් ඔකේ ලස්සන කෙල්ලෝ නැහැ..ඔතනින් ගොඩක් වෙලාවට යනවා...හෙනම අඩුයි ලස්සන කෙල්ලෝ..මුන් වේලි වේලි ඉන්නේ![]()