Protect our Snakes | අපේ_සර්පයෝ

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සෑහෙන වටින thread එකක්. ලංකාවේ විස සර්පයෝ හරියට අඳුනගන්ඩ පුළුවන් විදියට මේ වගේ පැහැදිලි photo එක්ක දාපු ලිපි නෙට් එකේ හොයාගන්ඩ නෑ.
    පෙනේ හින්ද නයාවයි, size එකයි හැසිරීමයි අනුව ගැරඬියවයි, ඉරි දෙක හින්ද අහුරුකුක්කවයි, පාට පෙනුම අනුව ඇහැටුල්ලවයි අඳුරන්ඩ පුළුවන්. ඉතිරි උන් ඔක්කොම එක වගේ මටනම්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    යකෝ ඔය නිර්විෂ කියලා දාල තියෙන උන් හුගක් මම මරලා තියෙනවානේ

    එකෙක් දැක්කම උගේ ජාතිය ජන්මය බල බල ඉන්න බෑ බන් පන කඩාගෙන දුවනවා මිසක්.. බලහන්කො එකම වගේ උන් ගොඩක් ඉන්නවා.

    Thith polaga n pibura 1ka wage..hurathal karanna epa dytu thana polu para dipalla
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    api me lagadi alluwa dog faced water snake ekek.
    dan uuta habitat ekk hadanawa yaluwek.
    niyama field eka bn meka, mage ee yaluwa gawa
    loku nai innawa.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Thith polaga n pibura 1ka wage..hurathal karanna epa dytu thana polu para dipalla

    නැහැ. තිත් පොළඟා ලේසියෙන් ම අඳුන ගන්න පුළුවන් පිටේ තියෙන මේ පුල්ලි රටාවෙන්. මේ විදියට ඒකාකාරී පුල්ලි රටාවක් නැහැ පිඹුරන්ගේ.

    Russels%20Viper%20%281%20of%201%29-2_0.jpg
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පුල්ලි දත් කැටියා | නිර්විෂ

    19905357_10209925930370802_4240969967041560274_n.jpg


    කොහොමද ප්‍රමාණෙ :love:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අරණි දත් කැටියා (පැටියෙක්) | නිර්විෂ
    16641051_706617526181343_3441764076163921041_n.jpg


    ලොකු වෙද්දී පාට වෙනස් වෙනවා
    16806689_706623389514090_9008079194932376470_n.jpg

     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නිර්විෂ සර්ප දශ්ඨණ වලදී

    නිර්විෂ සර්ප දශ්ඨණ වලදී

    ප්‍රථමාධාරයක් ලෙස සපාකෑ ස්ථානය සබන් ගා සෝදා ලඟදී විදලා නැත්තන් පිටගැස්මට බෙහෙතකුත් විදගත්තම සේෆ්.
    විශාල තුවාලයේ ඇති අය, දියවැඩියාව තිබෙන අය ගර්භනී මව්වරු වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම නුවණට හුරුයි! :yes:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මල් රදනකයාට ලොකු තුවාලයක්

    මේ මල් රදනකයාට ලොකු තුවාලයක් සිද්ධ වෙලා. ඌට ප්‍රතිකාර කරලා තියෙන හැටි. මේ අහිංසක සතුන්ට කිසිම පිළිසරණක් නෑ. මේ වගේ පුද්ගලයන් නිසා තමයි මේ තරමටවත් සර්ප සම්පත රැකිලා තියෙන්නේ.
    කොහොම නමුත් දැන ගන්නට ලැබෙන ආකාරයට තුවාලයේ දරුණුකම නිසා මේ සතා මියගොස් තියෙනවා. :sorry: ජීවිතයක් බේරා ගැනීමට ගත් උත්සාහයට ප්‍රණාමය!


    19756464_1067410906723697_6956507667523374777_n.jpg


    19748807_1067410950057026_3162369784129016145_n.jpg


    19748701_1067572946707493_3483919147073038620_n.jpg


    19894663_1067411086723679_2459336531568476239_n.jpg


    19895066_1068422726622515_6749050898292764080_n.jpg


    19875651_1067411156723672_4916672204324485603_n.jpg
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මල් රදනකයා | නිර්විෂ
    mama hithan hitiye mu nai patiyek kiyala bn.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මේ පේන්නේ ඌ අත හපනවද?

    ඔව් අත හැපීමක්. ඒත් විෂක් නෑ. ඉඳිකටු අනිනවා වගේ වේදනාවක් තුවාලයක් විතරයි ඇති වෙන්නේ. හරියට අපි පූසො හුරතල් කරද්දී අත හපා කනවා සූරනවා වගේ.