සෑහෙන වටින thread එකක්. ලංකාවේ විස සර්පයෝ හරියට අඳුනගන්ඩ පුළුවන් විදියට මේ වගේ පැහැදිලි photo එක්ක දාපු ලිපි නෙට් එකේ හොයාගන්ඩ නෑ.
පෙනේ හින්ද නයාවයි, size එකයි හැසිරීමයි අනුව ගැරඬියවයි, ඉරි දෙක හින්ද අහුරුකුක්කවයි, පාට පෙනුම අනුව ඇහැටුල්ලවයි අඳුරන්ඩ පුළුවන්. ඉතිරි උන් ඔක්කොම එක වගේ මටනම්.

ජීවිතයක් බේරා ගැනීමට ගත් උත්සාහයට ප්රණාමය!