මල් කරවලා/ නිහළුවා | සුළු විෂ
![]()
![]()
හඳුනාගැනීම - කෙටි , සිලින්ඩරාකාර පෘෂ්ඨිමත් දේහය. ගෙලට පිටුපසින් කොරල රහිත පටි ආකාර ප්රදේශ දෙකක අවටු ග්රන්ථි ( Nuchal glands ) පිහිටයි . පැහැදිලි ගෙලක් සහ පටු වටකුරු හොම්බක් සහිත හිස . ඇස් විශාලය, වෘත්තාකාර කණිකාවක් සහිතය. කෙටි වලිගය .
මුව නම් දැක්කම පුදුම බයක් හිතෙන්නෙ.




