සංවාදයට විවුර්තයි...(ලංකාවේ තත්වය ගැන )
කිසිම සංවාදයක් ඕන නැ එකෙන්ම ඇත්ත

ලංකාවේ තත්වේ ලොකුවට මට නම් කතා කරන්න හිතෙන්නේ නැහැ...එලකිරියේම තත්වේ අවුල් එකේ....![]()

ලංකාවේ තත්වේ ලොකුවට මට නම් කතා කරන්න හිතෙන්නේ නැහැ...එලකිරියේම තත්වේ අවුල් එකේ....![]()
කිසිම සංවාදයක් ඕන නැ එකෙන්ම ඇත්ත

ලංකාවේ ගැනු .......!! අනේ මන්ද ..!!
ලංකාවේ තත්වේ ලොකුවට මට නම් කතා කරන්න හිතෙන්නේ නැහැ...එලකිරියේම තත්වේ අවුල් එකේ....![]()

ඔව් ඇත්ත තමා..
ඒත් ගරු කරන්ඩ තරං වටින ගෑණු, කෙල්ලො අද හරිම අඩුයි...
ඒත් කමක් නෑ. අපි හැදෙමුකො..

යාලු වෙන කොටම ගෑණියෙක් එක්ක නේ බන් යාලු වෙන්නේ

උඹද..? 
ඔව් ඇත්ත තමා..
ඒත් ගරු කරන්ඩ තරං වටින ගෑණු, කෙල්ලො අද හරිම අඩුයි...
ඒත් කමක් නෑ. අපි හැදෙමුකො..
ගමේ කොල්ලෙක්;18593441 said:

ඇත්ත
ගරු කරන්න තරන් හොඳ ගෑණු නෑ කියල, දූෂණය කරන එක සාධාරණීකරනය කරන්න බෑනෙ කොහොමත්. ගරුත්වය ලැබෙන විදිහට හිටියොත් ගරුත්වය ලැබෙයි. ඒක බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ගමේ කොල්ලෙක්;18593477 said:ade mata danna terenne na link eka balapn