Protect Women!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අපේ රටේ ගෑනු නැති නිසා මේ මත ලංකාවට ගැලපෙන්නෙ නැහැ.:cool:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකම තමා ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නෙ. පිරිමින්ට හැම තිස්සෙම වෙලා තියෙන්නෙ ගෑනුන්ව ආරක්ෂා කරන්න. බලන්න පොඩ්ඩක් වෙන රටවල ගෑනු ඉන්නෙ කොහොමද කියල. එයාල තනියමයි හැම ප්‍රශ්නෙටම මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට බෑ තනියම එහෙම කරන්න. එයාලට හැම දේකටම පිරිමි ඕන. වෙන රටවල් පවතින්නෙ ගෑනු පිරිමි දෙගොල්ලො කරට කර වැඩ කරන හින්ද. ලංකාවෙ වැඩ කරන්නෙ පිරිමි විතරයි. ගෑනු කම්මැලි කමට ඉන්නව කෑල්ල වෙවී. ලංකාවෙ දියුණු නැත්තෙ ඒකයි. වෙන රටවල ගෑනුන්ව පිරිමි ආරක්ෂා කරන්නෙ නෑ. එයාල තනියමයි ආරක්ෂා වෙන්නෙ. ලංකාවෙ වගේ ඒ ගෑනු දුර්වල නෑ.
     
    සහතික ඇත්ත:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ රටේ ගෑනු නැති නිසා මේ මත ලංකාවට ගැලපෙන්නෙ නැහැ.:cool:
    සිරාවටම මාචන්. ලංකාවෙ පිරිමි විතරයි තමා රට දියුණු වෙන්න වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනු කම්මැලි ජාතියක් විතරයි. ඒ මදිවට අපිට ගෑනුන්ව ආරක්ෂා කරන්නත් වෙලා. බලන්න පිටරටවල ඔය මුකුත් නෑ. ඒ වගේම ඒ රටවල ගෑනු හරිම ශක්තිමත්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    new feminazi women want equal place, so they are capable of protecting themselves :baffled: we don't need to protect women anymore :yes:
    ඕව ලංකාවෙ කරනව බොරු. වෙන රටවල ගෑනුන්ට තියන ශක්තිය කොහෙද ලංකාවෙ ගෑනුන්ට. පිරිමි මත රදාපවතින ගෑනු ටිකක් අපේ රටේ ඉන්නෙ. මිනිහ හම්බ කරේ නැත්තන් ඔක්කොම ඉවරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් බීගෙන නටාගෙන, බාගෙට ඇදගෙන ,කොල්ලො ගොඩේ ඉදගෙන දූෂණය වුනොත්, මම හිතන්නේ එතකොට එතන වැරැද්ද ඒ කෙල්ලගේ, 100% කෙල්ලට බනින්න බෑ නමුත් 60% වගේ කෙල්ලත් වැරදියි එහෙම හිටපු එකට, කෙල්ලෙක් වුනාම දැනගන්න ඕනේ සංවර ලෙස, විනිත ලෙස, හොදට ඇදලා ආරක්ෂිත තැනක ඉන්න. අද කාලේ කෙල්ලෝ ගොඩක් දුෂණය වෙන්නේ ,පිරිමි වගේ වෙන්න යන නිසයි, මේකට සම්පූර්ණයෙන්ම වැරැද්ද feminism සංවිධාන. මේ සංවිධාන වලින් කරන්නේ කෙල්ලොන්ව පිරිමි වගේ කරන්න යන එකයි. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නේ නැතුව අනුන්ට බැනලා වැඩක් නෑ මොකක් හරි වුනාම.
    නමුත් අද කාලේ ගෑණු තමන්ගේ ආරක්ෂාවක් ගැන හිතන්නේනෑ, මම දැක්කා බ්‍රිතානයේ සමහර ගෑණු කොටට කොටේ ඇදගෙන, බීලා පාරේ වැටිලා, සමහර ගෑණුන්ගේ ජන්ගි පේනවා, සමහර ගෑණුගේ බඩුත් එළියේ, ඉතින් කවුරු හරි ඇවිත් දූෂණය කරලා යනවා. ඊට පස්සේ නඩු කේස් ,අරවා මේවා. ඔයිට වඩා හොද නැද්ද ටිකක් සංවර ලෙස ඇදලා කරලා, කන මදයා වෙනකම් බොන්නේ නැතුව පොඩි drink එකක් දාලා ගෙදරට ඇවිත් නිදාගන්න එක?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    සිරාවටම මාචන්. ලංකාවෙ පිරිමි විතරයි තමා රට දියුණු වෙන්න වැඩ කරන්නෙ. ලංකාවෙ ගෑනු කම්මැලි ජාතියක් විතරයි. ඒ මදිවට අපිට ගෑනුන්ව ආරක්ෂා කරන්නත් වෙලා. බලන්න පිටරටවල ඔය මුකුත් නෑ. ඒ වගේම ඒ රටවල ගෑනු හරිම ශක්තිමත්.

    ඔව් ඔව් මෙහෙ වගේ ජැක් එක ගහන්ඩ ගියොත්, වල්ලත් නැතුව තමා එන්ඩ වෙන්නෙ.. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    Pirimi sadda nathiwa innakota gaanu hithanne un hari lokui kiyala...un equal wenna illanawanam mehema thamai treat karanna one..

    un gaanu kama pennanage piriminge oluwata atha hodanna ennee :yes: dannawa gaanu nisa mokuth karanne na kiyala..eka wasiyata aran thamai me feminazi wesiyo serama karanne ..

    anith pattta ohoma dunnanm enne na aye :lol:

    she wanted to be like a man, so I treated her like a man :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕව ලංකාවෙ කරනව බොරු. වෙන රටවල ගෑනුන්ට තියන ශක්තිය කොහෙද ලංකාවෙ ගෑනුන්ට. පිරිමි මත රදාපවතින ගෑනු ටිකක් අපේ රටේ ඉන්නෙ. මිනිහ හම්බ කරේ නැත්තන් ඔක්කොම ඉවරයි.

    palayan ban yanna :lol: uba neda ara gaani rassawa karala kanna genath dunna kiyala damme thread ekaka? :rofl:

    lankawe gaanunge thawama olu winaasa wela nathi eka gana mama santhose wenawa..:yes: wena ratawala thamai hari gaanu hoyaganna natthe..

    e athin mehe thawa tikak hari innawa...

    uba ammagen kiri beela thiyenam kiyanne na gaanu aya shakthimath na kiyala..amathaka karannepa uba ammagen beeepu kiri nisai ada mehema inne kiyala..

    ape rateth koi rateth gaanuth shakthimath..miniha nathi gaanu balapan hari hariyata hamba karala daruwo rakina hati...

    ubala wage ganigenuth hamba karaganna balana pirimi lankawe adu nisai lankawe gaanunge gaanu kama thaama tikak hari thiyenne
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලෙක් බීගෙන නටාගෙන, බාගෙට ඇදගෙන ,කොල්ලො ගොඩේ ඉදගෙන දූෂණය වුනොත්, මම හිතන්නේ එතකොට එතන වැරැද්ද ඒ කෙල්ලගේ, 100% කෙල්ලට බනින්න බෑ නමුත් 60% වගේ කෙල්ලත් වැරදියි එහෙම හිටපු එකට, කෙල්ලෙක් වුනාම දැනගන්න ඕනේ සංවර ලෙස, විනිත ලෙස, හොදට ඇදලා ආරක්ෂිත තැනක ඉන්න. අද කාලේ කෙල්ලෝ ගොඩක් දුෂණය වෙන්නේ ,පිරිමි වගේ වෙන්න යන නිසයි, මේකට සම්පූර්ණයෙන්ම වැරැද්ද feminism සංවිධාන. මේ සංවිධාන වලින් කරන්නේ කෙල්ලොන්ව පිරිමි වගේ කරන්න යන එකයි. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නේ නැතුව අනුන්ට බැනලා වැඩක් නෑ මොකක් හරි වුනාම.
    නමුත් අද කාලේ ගෑණු තමන්ගේ ආරක්ෂාවක් ගැන හිතන්නේනෑ, මම දැක්කා බ්‍රිතානයේ සමහර ගෑණු කොටට කොටේ ඇදගෙන, බීලා පාරේ වැටිලා, සමහර ගෑණුන්ගේ ජන්ගි පේනවා, සමහර ගෑණුගේ බඩුත් එළියේ, ඉතින් කවුරු හරි ඇවිත් දූෂණය කරලා යනවා. ඊට පස්සේ නඩු කේස් ,අරවා මේවා. ඔයිට වඩා හොද නැද්ද ටිකක් සංවර ලෙස ඇදලා කරලා, කන මදයා වෙනකම් බොන්නේ නැතුව පොඩි drink එකක් දාලා ගෙදරට ඇවිත් නිදාගන්න එක?
    බ්‍රිතාන්‍ය ගෑනු ඒවුනාට දූෂණය වෙනවද? පොඩ්ඩක් හිතපං. මොකෙක් හරි දූෂණය කරන්න ආවොත් උගෙ හොම්බෙන් යවල තමා නවතින්නෙ. එහෙ ගෑනුන්ගෙ ශක්තිය මාරයි. ලංකාවෙ ප්‍රශ්නෙ ගෑනු දුර්වලයි. නිකක් කෑල්ල වෙන්න හදනව විතරයි. අනික උඹ කියන විදිහය උන් බීල පාරෙ වැටිල ඉන්නව මම නං අහල නෑ කවදාවත්. ඕව බොරුවට මඩ ගහන්න කියන කතා.
     
    dan thiyenne feminism nemei machan...Feminazi :no: feminism kiyana de wikurthi karala hadagattthu wikaarayak dan thiyenne..gaanunge olu wikurthi karanawa okun set eka idagena :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බ්‍රිතාන්‍ය ගෑනු ඒවුනාට දූෂණය වෙනවද? පොඩ්ඩක් හිතපං. මොකෙක් හරි දූෂණය කරන්න ආවොත් උගෙ හොම්බෙන් යවල තමා නවතින්නෙ. එහෙ ගෑනුන්ගෙ ශක්තිය මාරයි. ලංකාවෙ ප්‍රශ්නෙ ගෑනු දුර්වලයි. නිකක් කෑල්ල වෙන්න හදනව විතරයි. අනික උඹ කියන විදිහය උන් බීල පාරෙ වැටිල ඉන්නව මම නං අහල නෑ කවදාවත්. ඕව බොරුවට මඩ ගහන්න කියන කතා.

    Uba ahala nathi hamadema boru katha? :lol: anika england wala rape cases na kiyalada kiyanne dan? :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    drinker_1458933c.jpg

    article-2042703-0E1ED31A00000578-481_634x554.jpg

    article-2042703-0E1ED38D00000578-600_634x408.jpg

    article-1308985-0B0A118F000005DC-110_468x286.jpg

    bingersSWNS0101_468x474.jpg

    article-1308985-0B0A11AB000005DC-353_468x413.jpg

    article-0-020050770000044D-28_468x286.jpg