කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
nam thatte gapan.කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
ඕක තනිකරම මාෆියාවක් .කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
මට තට්ටේ පට්ට අවුල් මචන්. මගේ කොන්ඩේ තියෙන හරිය පොඩි. මූනේ යට හරිය ලොකුයි. තට්ටේ ගෑවම නිකන් මොකෙද්ද එකෙක් වගේ. රැවුලවත් තිබ්බා නම් ඔන්න අවුලක් නෑ. රැවුලත් නෑනේඔයාට ,තට්ටෙ කැතනම් විතරක් කරන්න, සමහරුන්ට පට්ට ලුක් එකක් එන්නෙ තට්ටෙ නිසා!
උඹ කරාද මචන්?Ginger oil ekak hadala gala balanna tawa lunu juice walatath hair groth wadi wenawa youtube eke balanna tye hada ganna hati
අඩෝ සිරාවටම ඕක ඔහොම සීන් එකක්ද?ඕක තනිකරම මාෆියාවක් .
මම අපේ පැත්තේ ඩොකෙක් ලගට ගියාම ඌ ඕක කිව්වා ගහන්න කොන්ඩේ එනවා කියලා .
පස්සේ ඕක ගැන හීන මව මවා කොන්ඩේ ගැන හිත හිතා හිටියා
රු.25,000 ක් ඉන්ජෙක්ශන් එකක් ..
පස්සේ නෑ කෙනෙක් වෙන නුවර ඩොක්ටර් කෙනෙක් සෙට් කරලා දුන්නා එයා රු.13,000 ගහනවා කියලා .
එයා ඉන්නේ සුවසෙවනේ.
පස්සේ පේමන්ට් ඔක්කොම කරලා පස්සේ ලේ එකක් චෙක් කරනකොට Blood Platelets Count එක අඩු වෙලා කියලා කරන්න බෑ කියලා වාසනාවට සල්ලි ඔක්කොම රිෆන්ඩ් කරා.❤
ඊට පස්සේ වෙන දවසක වෙන ලෙඩකට බෙහෙත් ගන්න කොලබ ලංකා හොස්පිටල් ගියා.. එතන ඩොකා මාව TSH එකක් කර ගන්න කියලා ලේ බලන ඩොකා ගාවට දැම්මා. පස්සේ මම ඔය PRP සීන් එකත් ඩොකාට කියලා බැලුවා.
පොර කිව්වා තනිකරම ඕක බොරුවක්.
එහෙම කොන්ඩේ එනවානම් ඌ ගහනවලු.
පොරගෙත් කොන්ඩේ නෑ..
හොස්පිටල් එකේම ලේ සම්බන්ධ ඉන්න එකම ඩොකා පොරලු.
පොර කිව්වා ඩොක්ටර්ස් ලා ඕක කියනවලු සල්ලි හම්බ කරන්න බලාගෙන.. එකක් නෙවේ 3 ක් ගහන්න කියනවලු, කොන්ඩේ නැති කෙනෙක් ගේ හිතේ බලාපොරොත්තු ඇති කරවලා සල්ලි කඩා ගන්න සීන් එකක් ලු..
ඊට පස්සේ කරේ නෑ..
පොර කිව්වා කොන්ඩේ ගැන හිතන්න එපා ඕනවට වඩා කියලා , ඕනීම නම් හිටවන්නලු..ඒකලු තියෙන සාර්තකම ක්‍රම වේදය.
PRP - තමන්ගේම ලේ අරන් ප්‍රෝටීන් කොටස් වෙන් කරලා අයේ තමන්ටම ගහන එක මොන විහිලුවක් ද කියලා ඇහුවාමම කොර
මට යාලුවෙක් කිව්වා රත්නපුර හොස්පිටල් එකෙත් කරනවා කියලා. එහෙම ඇත්තටම කරනවා නම් ඒකෙන් free කරගන්න පුළුවන්. තාම ඉතින් කන්ෆර්ම් නෑ කරනවද නැද්ද කියලා සල්ලි ගොඩක් යනවනේ transplant කරන්නHairTransplantLab.lk
Call n ask
PRP gahanne konde hitewwata passe...
Office eke ekek metanin kara. Uge nam konde hodai den.
කළු කැත අනාථ තට්ටෙයෙක් කලින්

ඉස්සර කරන්න ඇති.අඩෝ සිරාවටම ඕක ඔහොම සීන් එකක්ද?මට යාලුවෙක් කිව්වා රත්නපුර හොස්පිටල් එකෙත් කරනවා කියලා. එහෙම ඇත්තටම කරනවා නම් ඒකෙන් free කරගන්න පුළුවන්. තාම ඉතින් කන්ෆර්ම් නෑ කරනවද නැද්ද කියලා
3Karala tiyenawa.wedak na.boruwak
උඹ ඒක විතරමද කලේ? කලින් ඉඳන් මම වගේ finasteride, minoxidil කෝස් එක කලේ නැද්ද?
Minoxidil use kalaඋඹ ඒක විතරමද කලේ? කලින් ඉඳන් මම වගේ finasteride, minoxidil කෝස් එක කලේ නැද්ද?
මට නම් අවුලක් නැතුව අලුතෙන් ආවා. PRP එකක් කලාම තියෙන වාසිය ගැන දැනගන්න ඕන.Podi progress ekak tibba,wetena tika adu wena.eth aluthin awe na.