PRP treatment for hair කරපු අය ඉන්නවද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995
    113
    කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
    nam thatte gapan.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ඔයාට ,තට්ටෙ කැතනම් විතරක් කරන්න, සමහරුන්ට පට්ට ලුක් එකක් එන්නෙ තට්ටෙ නිසා!
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,170
    113
    - උඩරට -
    කොන්ඩේ ගිහින් තියෙන්නෙ හොඳටම. PRP කරපු අය ඉන්නවද? කියන තරම් හොඳ result එකක් ගන්න පුලුවන්ද ඔය වැඩෙන්?
    ඕක තනිකරම මාෆියාවක් .
    මම අපේ පැත්තේ ඩොකෙක් ලගට ගියාම ඌ ඕක කිව්වා ගහන්න කොන්ඩේ එනවා කියලා .
    පස්සේ ඕක ගැන හීන මව මවා කොන්ඩේ ගැන හිත හිතා හිටියා 😂
    රු.25,000 ක් ඉන්ජෙක්ශන් එකක් ..
    පස්සේ නෑ කෙනෙක් වෙන නුවර ඩොක්ටර් කෙනෙක් සෙට් කරලා දුන්නා එයා රු.13,000 ගහනවා කියලා .
    එයා ඉන්නේ සුවසෙවනේ.
    පස්සේ පේමන්ට් ඔක්කොම කරලා පස්සේ ලේ එකක් චෙක් කරනකොට Blood Platelets Count එක අඩු වෙලා කියලා කරන්න බෑ කියලා වාසනාවට සල්ලි ඔක්කොම රිෆන්ඩ් කරා. 🤩🤩

    ඊට පස්සේ වෙන දවසක වෙන ලෙඩකට බෙහෙත් ගන්න කොලබ ලංකා හොස්පිටල් ගියා.. එතන ඩොකා මාව TSH එකක් කර ගන්න කියලා ලේ බලන ඩොකා ගාවට දැම්මා. පස්සේ මම ඔය PRP සීන් එකත් ඩොකාට කියලා බැලුවා.
    පොර කිව්වා තනිකරම ඕක බොරුවක්.
    එහෙම කොන්ඩේ එනවානම් ඌ ගහනවලු.
    පොරගෙත් කොන්ඩේ නෑ..
    හොස්පිටල් එකේම ලේ සම්බන්ධ ඉන්න එකම ඩොකා පොරලු.
    පොර කිව්වා ඩොක්ටර්ස් ලා ඕක කියනවලු සල්ලි හම්බ කරන්න බලාගෙන.. එකක් නෙවේ 3 ක් ගහන්න කියනවලු, කොන්ඩේ නැති කෙනෙක් ගේ හිතේ බලාපොරොත්තු ඇති කරවලා සල්ලි කඩා ගන්න සීන් එකක් ලු..

    ඊට පස්සේ කරේ නෑ..

    පොර කිව්වා කොන්ඩේ ගැන හිතන්න එපා ඕනවට වඩා කියලා , ඕනීම නම් හිටවන්නලු..ඒකලු තියෙන සාර්තකම ක්‍රම වේදය.

    PRP - තමන්ගේම ලේ අරන් ප්‍රෝටීන් කොටස් වෙන් කරලා අයේ තමන්ටම ගහන එක මොන විහිලුවක් ද කියලා ඇහුවා 😂😂 මම කොර
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    HairTransplantLab.lk​

    Call n ask
    PRP gahanne konde hitewwata passe...
    Office eke ekek metanin kara. Uge nam konde hodai den.
    කළු කැත අනාථ තට්ටෙයෙක් කලින්
     
    • Like
    Reactions: Solo Rider

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔයාට ,තට්ටෙ කැතනම් විතරක් කරන්න, සමහරුන්ට පට්ට ලුක් එකක් එන්නෙ තට්ටෙ නිසා!
    මට තට්ටේ පට්ට අවුල් මචන්. මගේ කොන්ඩේ තියෙන හරිය පොඩි. මූනේ යට හරිය ලොකුයි. තට්ටේ ගෑවම නිකන් මොකෙද්ද එකෙක් වගේ. රැවුලවත් තිබ්බා නම් ඔන්න අවුලක් නෑ. රැවුලත් නෑනේ :(
    Ginger oil ekak hadala gala balanna tawa lunu juice walatath hair groth wadi wenawa youtube eke balanna tye hada ganna hati
    උඹ කරාද මචන්?
    ඕක තනිකරම මාෆියාවක් .
    මම අපේ පැත්තේ ඩොකෙක් ලගට ගියාම ඌ ඕක කිව්වා ගහන්න කොන්ඩේ එනවා කියලා .
    පස්සේ ඕක ගැන හීන මව මවා කොන්ඩේ ගැන හිත හිතා හිටියා 😂
    රු.25,000 ක් ඉන්ජෙක්ශන් එකක් ..
    පස්සේ නෑ කෙනෙක් වෙන නුවර ඩොක්ටර් කෙනෙක් සෙට් කරලා දුන්නා එයා රු.13,000 ගහනවා කියලා .
    එයා ඉන්නේ සුවසෙවනේ.
    පස්සේ පේමන්ට් ඔක්කොම කරලා පස්සේ ලේ එකක් චෙක් කරනකොට Blood Platelets Count එක අඩු වෙලා කියලා කරන්න බෑ කියලා වාසනාවට සල්ලි ඔක්කොම රිෆන්ඩ් කරා. 🤩🤩

    ඊට පස්සේ වෙන දවසක වෙන ලෙඩකට බෙහෙත් ගන්න කොලබ ලංකා හොස්පිටල් ගියා.. එතන ඩොකා මාව TSH එකක් කර ගන්න කියලා ලේ බලන ඩොකා ගාවට දැම්මා. පස්සේ මම ඔය PRP සීන් එකත් ඩොකාට කියලා බැලුවා.
    පොර කිව්වා තනිකරම ඕක බොරුවක්.
    එහෙම කොන්ඩේ එනවානම් ඌ ගහනවලු.
    පොරගෙත් කොන්ඩේ නෑ..
    හොස්පිටල් එකේම ලේ සම්බන්ධ ඉන්න එකම ඩොකා පොරලු.
    පොර කිව්වා ඩොක්ටර්ස් ලා ඕක කියනවලු සල්ලි හම්බ කරන්න බලාගෙන.. එකක් නෙවේ 3 ක් ගහන්න කියනවලු, කොන්ඩේ නැති කෙනෙක් ගේ හිතේ බලාපොරොත්තු ඇති කරවලා සල්ලි කඩා ගන්න සීන් එකක් ලු..

    ඊට පස්සේ කරේ නෑ..

    පොර කිව්වා කොන්ඩේ ගැන හිතන්න එපා ඕනවට වඩා කියලා , ඕනීම නම් හිටවන්නලු..ඒකලු තියෙන සාර්තකම ක්‍රම වේදය.

    PRP - තමන්ගේම ලේ අරන් ප්‍රෝටීන් කොටස් වෙන් කරලා අයේ තමන්ටම ගහන එක මොන විහිලුවක් ද කියලා ඇහුවා 😂😂 මම කොර
    අඩෝ සිරාවටම ඕක ඔහොම සීන් එකක්ද? :shocked: මට යාලුවෙක් කිව්වා රත්නපුර හොස්පිටල් එකෙත් කරනවා කියලා. එහෙම ඇත්තටම කරනවා නම් ඒකෙන් free කරගන්න පුළුවන්. තාම ඉතින් කන්ෆර්ම් නෑ කරනවද නැද්ද කියලා

    HairTransplantLab.lk​

    Call n ask
    PRP gahanne konde hitewwata passe...
    Office eke ekek metanin kara. Uge nam konde hodai den.
    කළු කැත අනාථ තට්ටෙයෙක් කලින්
    සල්ලි ගොඩක් යනවනේ transplant කරන්න :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,626
    113
    Auckland
    Owa gala wadak na mitto

    Hair transplant karapan. Thatte wenna kalin konde yanakotama wage treat kara nam minoxidil walin control karanna puluwan. Giyoth aya ganna ba. Transplant karannama wenawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,170
    113
    - උඩරට -
    අඩෝ සිරාවටම ඕක ඔහොම සීන් එකක්ද? :shocked: මට යාලුවෙක් කිව්වා රත්නපුර හොස්පිටල් එකෙත් කරනවා කියලා. එහෙම ඇත්තටම කරනවා නම් ඒකෙන් free කරගන්න පුළුවන්. තාම ඉතින් කන්ෆර්ම් නෑ කරනවද නැද්ද කියලා
    ඉස්සර කරන්න ඇති.
    දැන් කොහොමද දන්නේ නෑ.
    හොස්පිටල් වල නිකන් කිව්වට සල්ලි ගන්නවා ඇති බන්.
    කොන්ඩේ නෝට් එකටම කපලා..
    පස්සේ හිරි වැටෙන්න ක්‍රීම් එකක් ගානවා හිස්කබලේ මතුපිට.
    පස්සේ ඉන්ජෙක්ශන් එක අරන් උඩ හම උඩ කොන්ඩේ ගිහින් තියෙන තැන් වලට පොඩ්ඩ පොඩ්ඩ ඉන්ජෙක් ට් කරනවා.
    ඕක බොරු වැඩක් හැබැයි .
    ඕක ඉන්ජෙක්ට් කරාට පස්සේ ඩර්මර් රෝල් කියන ගැජෙට් එකෙන් හිස් කබල මතුපිට හූරන්න ඕනී.. 😅

    PRP මාසේ ගානේ 3 ක් ගහන්න ඕනී..
    එනවා කියලා ලාවට කෙදි බන් එන්නේ 😅
    සාර්ථක ක්‍රමයක් නෙවේ.

    කොන්ඩේ ඕනීම නම් හිටවප්න්.
    මම නම් ඔක්කොම බලාපොරොත්තු අත් ඇරලා ඉන්නේ කොන්ඩේ ගැන. හිත නිදහස් 🥲☺️