මචන් මට ps2 games cds 20-30 විතර ලබුනා ....
bt මන් ගාව plastation player එකක් නැහැ .... නමුත් මට මේ games ට්ක play කරන්න ඕනේ ...
ps2 cd s pc එකේ දාලා play කරන්න පුලුවන් software තියෙනවා නේද ..... ඒ වගේ software download කරන්න පුලුවන් link එකක් දෙන්න පුලුවන්ද ??????
ලොකු උදව්වක් වෙයි .... ලින්ක් එක දෙන එක්කෙනාට මම rep දෙන්නම්

උදව්වක් දෙන්න අමාරුයි නම් bump එකක් වත් දීලා යන්න
plzzz

Last edited:

rep valata nemei mama help karanne