LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    අම්මෝහ් කුඩ්ඩෙක්ද ? වහාම මග ඇරපන්. සිංහලෙන්ම කියපන් ආයෙ සල්ලි ඉල්ලන්න එන්න එපා කියල. සල්ලි නෑ කියපන්. ඕකුන් පට්ට හොරු හොඳේ.
    ඔව් ගෙදර මම නැති වෙලාවක අවෝත් කේස් එකක්.
    මට තියෙන එකම අවුල එකයි.නැත්නම් මම බැනලා එලවා ගන්නවා ඕකාව.

    salli na kiyala 100 k deepan awoth
    next week 50 deepan
    next 20
    next 10
    last rs 5 k deepan
    jelewitheta enne na
    tho oke anik pattane karala tiyenne ekai
    තව 50 20 ත් දීපන්කෝ...මේ කරගෙන තියෙන එක හොදටම ඇති. :rolleyes:
    එක පකයෙකුට අනුකම්පා කරල සත පහක් දෙන්න එපා. කොටි වල්ග තමා.
    අම්මපා ඔව් මචං
    මම මගේ ජිවිතේට ඉගෙන ගත්ත හොදම පාඩම. :yes:
     
    • Like
    Reactions: dmsupun

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Gate eka wahala tiyahanko ban. apitath oya vage scene ekak tiyenava oo nam masekata gamanak enavamai. atha paya 4 hodata tiyagena higakanna yana eka lajjawak nadda manda.
    උබ කිව්ව එකෙත් ඇත්තක් තියෙනවා.
    අපි ගෙට් එක ලොක් කරන්නේ නෑ නිතරම.
    කරත් රෑට විතරයි.කොහොම කිව්වත් බල්ලක් එහෙම හදන එකේ වාසි ඔවා තමයි. :yes:
    ආයේ පලාතක එන්නේ නෑනේ එහෙනම්.

    වැනි වැනි ඉන්න එපා යකෝ.අමතපදන් වෙන්න දීපන්.

    ඒත් බැරි නම් විස්තර ටික ඉල්ලන් ,සිද්ධිය කියලා පැමිණිල්ලක් දාපන්
    ඒක තමයි අද මම කරන්න හැදුවේ. ඒත් මම කල්පනා කලා බං මූ මම නැති වෙලාවක ඇවිත් ගෙදර අයට මොනා හරි කලෝත්.
    අම්මා කැමති නෑ පොලිසි යන්න.මමත් ඇකමැති බං.ගෙදර හදන කාලේ යකඩ කම්බි වගයක් ඉස්සුවා.පොලිසියෙන් ඇවිල්ලා බලලා ගියා පැමිණිල්ල දැම්මට පස්සේ.එච්චරම තමා. :)
    ------ Post added on Apr 23, 2023 at 9:22 PM

    එදා මනුස්සකමට දුන්නෙ ආය ආය බෑ කියපන්
    කිව්වා බං ඉතා හොදින් සරලවම කිව්වා.තව ඉතිං නරකින් තමයි කියන්න ඉතුරු.
    ------ Post added on Apr 23, 2023 at 9:23 PM

    උබත් අඩො වැඩියාව ගහපන්. සල්ලි නෑ අරකයි මෙකයි දුක කියපන්.බොරු හද හද කියපන් ඊටපස්සෙ හරි
    කියන්න පුලුවන් හැම විදිහටම කිව්වා.තව අත පය වනන්න තමයි ඉතුරු.ඒක කලොත් ප්‍රශ්ණ ගොඩාක්
    ------ Post added on Apr 23, 2023 at 9:29 PM