PS Unicode help!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
පොටෝශොප් වල කොහොමද බන් යුනිකෝඩ් ලියන්නෙ, වෙන තැනකින් සින්ග්ලිශ් වලින් ලියලා එකේ යුනිකෝඩ් එක අරන් පේස්ට් කරත් වෙන මොකද්ද අමුතු *ත්තෙ ෆොන්ට් එකක් එන්නෙ :growl: ලියපු ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඕන ෆොන්ට් එක තේරුවත් ඒක ඇප්ලයි වෙන්නෙ නැහැ, එපා වෙලා බන් ඉන්නෙ, දන්න පින්වතෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දීපන්, ලොකු උදව්වක් :sorry:
 
Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ඔය මම රතු පාටින් රවුම් කරලා තියෙන තැන තියෙන ඒවා සිලෙක්ට් වෙළද බලන්න .ඒවා සිලෙක්ට් වෙලානම් තියෙන්නේ ඒවා අන්සිලෙක්ට් කරන්න

    N3vH7mf.png
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ඔය මම රතු පාටින් රවුම් කරලා තියෙන තැන තියෙන ඒවා සිලෙක්ට් වෙළද බලන්න .ඒවා සිලෙක්ට් වෙලානම් තියෙන්නේ ඒවා අන්සිලෙක්ට් කරන්න

    N3vH7mf.png
    kara, hari giye නැ මචං :(
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලා DL, FM ෆොන්ට්ස් දාගෙන ඉන්න...ඉතුරු ටික ටයිප් කරනවා:):) (me mama karana hati..don't make fun of me)
    ඊට පස්සෙ මෙතනට ගිහින් යුනිකෝඩ් වලින් ටයිප් කරන්න...
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    දැන් මෙතනට ගිහින් උනිකෝඩ් ෆොන්ට්ස් ඩී එල් විදිහට කොන්වෙර්ට් කරගන්න
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සෙ එන එක පොටෝශොප් වල අවශ්‍ය ඩී එල් ෆොන්ට් එක තෝරා ගෙන අවශ්‍ය තැන පේස්ට් කරන්න...කෙලින්ම යුනිකෝඩ් වලින් පේස්ට් කරොත් සමහර තැන්වල අපබ්‍ර'න්ශ ලියවෙනවා:yes:
     
    Last edited:
    • Like
    Reactions: CoolToToo

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ඉස්සෙල්ලා DL, FM ෆොන්ට්ස් දාගෙන ඉන්න...ඉතුරු ටික ටයිප් කරනවා:):) (me mama karana hati..don't make fun of me)
    ඊට පස්සෙ මෙතනට ගිහින් යුනිකෝඩ් වලින් ටයිප් කරන්න...
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    machan poddak pahadili karanna puluwanda thawa? mama unicode gana wadiya danne na ban
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    හරි යන්නේ නැ මචන්ලා මට පුළුවන් නම් කිබෝඩ් ඉන්ඩෙක්ස් එකක් හරි හොයලා ධිපන් බලාගෙන හරි ටයිප් කරන්න
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ඉස්සෙල්ලා DL, FM ෆොන්ට්ස් දාගෙන ඉන්න...ඉතුරු ටික ටයිප් කරනවා:):) (me mama karana hati..don't make fun of me)
    ඊට පස්සෙ මෙතනට ගිහින් යුනිකෝඩ් වලින් ටයිප් කරන්න...
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    දැන් මෙතනට ගිහින් උනිකෝඩ් ෆොන්ට්ස් ඩී එල් විදිහට කොන්වෙර්ට් කරගන්න
    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සෙ එන එක පොටෝශොප් වල අවශ්‍ය ඩී එල් ෆොන්ට් එක තෝරා ගෙන අවශ්‍ය තැන පේස්ට් කරන්න...කෙලින්ම යුනිකෝඩ් වලින් පේස්ට් කරොත් සමහර තැන්වල අපබ්‍ර'න්ශ ලියවෙනවා:yes:
    thanks machan, but ehama karath hari yanne naha, ekama font ekak select wela enne, oya dl,fm okkoma dala thiyenne, ewa select karath select wenne na machan
    shit