PS3 Games PC එකේ ගහන්න අසද?
මචන්ලා මන් මස ගානක් කට්ට කල PS3 Games PC eke ගහන විදියක් ඊයේ තමයි හම්බුනේ. මේක දල තින විදියට නම් Open Source එකක්. Fake Application ekak නෙමෙඉ survey link වල දල තිනවා වගේ. Wikipedia එකත් ලිස්ට් එලට AD වෙලා තිනවා.
http://en.wikipedia.org/wiki/List_of_video_game_emulators#PlayStation_3
Youtube සහ වෙන ලින්ක් වල දල තිබුන Comments Videos වල නම් මේකේ හොද ගමෙ කරන්න පුළුවන්.
God of War 3
Uncharted 2
Uncharted 3 drake's deception
Red Dead Redemption
වගේ Games Play කරන Videos තිනවා.
http://www.youtube.com/watch?v=87cxFK3Zah8
මෙතනින් Emulator එක කරගනින්
http://www.emucr.com/2013/01/rpcs3-svn-r57.html
මන් ගව PS3 Games නෑ. එසේ මෙසේ Size නෙමෙඉනෙ මේවා. එත් මන් පොඩි ගමේ එකක් අරන් බැලුව. වැඩ නෑ BOOT කරන්න ගිහාම වැඩේ දෙල් වගේ. Application එකට ඉල්ලනේ .ELF file type එක.
Ex: BOOT.ELF
එත් ගමේ එකේ තින්නේ .BIN කියල එකක්.
Ex : BOOT.BIN
කොහොම හරි එකත් කරගන්න Converter එකක් හොයා ගත්ත.
මේ තින්නේ එක
http://www.ps3news.com/forums/ps3-g...-ps3-eboot-bin-self-files-windows-116607.html
එකත් Convert කරගත්ත. මේක කරන්න ගිහින් Error එකක් අවොත් කියපල්ලා
එත් දැන් BOOT කර ගන්න තේරෙන් නෑ error එනවා .
කවුරු හරි මේ ගැන උනන්දුවක් දක්වන එකෙක් PS3 Games තියෙන හරි හොයා ගන්න පුළුවන් එකෙක් මේකට උදවු කරන්න.

Last edited: