ආසි, හේර, පොරෝ , බුරු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113

    ටිකක් වෙනස් topic එකක්.

    ඕමි ගමේ 6 එක සමහර විට 4n එකෙන් ගහල ඇති ගොඩක් ය නම්. ඒ වගේම හැරත බුරුව සෙවීම වගේ තවත් games ගොඩක් තිනවා. ඕමි බලන හැටි කියල දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන්..

    දෙයක් කියන්න ඕනි මේ මගේ පලවෙනි පොස්ට් එක. වගේම අඩු පාඩු ඇති. ස්තුතියි.
    :yes::yes::):):)

    ඕමි 6 දෙනාට ගහන්න බැහැ.

    4-8
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    බූරු ගහනව කියල ලොකු සීන් එකක් නෑ බන්...සල්ලි ඔට්ටුවට දාල දාපු උන්ට කොල පෙරල පෙරල යනකොට මුලින්ම බූරුව හම්බුන එකාට සල්ලි ටික යනව.....

    ඕමි ගහන එකට 4ක් ඕනෙ වගේම ඕමිම 3දෙනෙකුට ගහන්න පුලුවන්....ඒකට කියන්නෙ 3කාඩ්ස්....කැට බෙදෙන්නෙ වැලියු එකට එකෙක්ට 26 ගානෙ...ඉතුරු වෙනව 2ක් ඒක පලවෙනි අතේ ඒ වංසෙ ආසියා ආපු එකාට යනව....ඒකත් නියම ගේම් එක....304, 504, 704 කියල ගේම් 3කුත් තියනව...මම නම් දන්නෙ 304 විතරයි අපේ තාත්තා කියල දුන්න අපිට ඉතුරු 2ත් දැන් නම් මතක නෑ....තව බ්‍රිජ්, බ්ලැක් ජැක්, හත් වාසි තියනව...ඕකෙන් 7වාසි විතරයි මම නම් දන්නෙ
    කොහෙද යකො මෙහෙම බූරු ගහන්නෙ?:baffled::baffled:

    ඉල්ලන කොලේ වැටුන කෙනා දිනුම්. :baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    තුන්සිය හතරෙ කොල පිලිවෙල.:cool:

    බූරු, නවය, ආසි, දහය, හේරා පොරෝ.:yes:

    ඕමි වල තියෙන හත අට කොල ගන්නෙ නැහැ:rolleyes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Card pack eken gahanna puluwan supirima game eka thama "Texas Holdem Poker".
    Meka thama sambawithawaya anuwa hadapu logical ma game eka. Luck eka mathama depend wenne na thamange hakiyawa anuwath sahena deyak kara ganna puluwan. Kotinma kisima athak nattan anith unwa rawattala dinannath puluwan
    Ekama awula poker chips set ekak one wadeta. E wenuwata wena adeshakayak hoya ganna puluwannan goda
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Omiyath e wage thamai bn..tricks thiyenawa...hena oluwen gahanna game ekak :yes: anith ekage waten kola, signal, e gana kalpanawen inna one hena scene thiyenawa :lol:

    Kauru hari omi danna ekek mewa kiyala deepallako :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එතන සෙල්ලමක් නෑ නෙ, මම හිතුවේ මොකක්හරි දරුණු කාඩ් ගේම් එකක් කියල :D

    Darunui bn..hora karanna giyoth darunu case yanne :rofl:

    Godak welawata wali yanawa :yes: owata ena unta one salli bn...nathuwa mole wehesanna nemei...winadiyen deken gema close ne..ara wage ewa hariyanne na. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    Omiyath e wage thamai bn..tricks thiyenawa...hena oluwen gahanna game ekak :yes: anith ekage waten kola, signal, e gana kalpanawen inna one hena scene thiyenawa :lol:

    Kauru hari omi danna ekek mewa kiyala deepallako :)

    darunu game thiyenne 304 ;)