PS5/PS4 තියන සිංහලුන්ට COD BO1 and BO2 Classics දෙක දීලා

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    250px-CoD_Black_Ops_cover.png
    Call_of_Duty_Black_Ops_II_box_artwork.png


    සිංහලු දැක්කද PS3 වලට විතරක් රිලීස් උනු ගේම් දෙකක් උනු Call of duty black ops 1, and Call of duty black ops 2 ගේම් දෙක PS4, PS5 වලට පෝට් කරලා දීලා තියනවා
    Black ops ගේම් වලින් හොඳම ගේම් දෙකක් වෙලා තිබුනු මේක PS3 වලට විතරයි රිලීස් කරලා තිබුනෙ, PS4/5 වලට කවදාවත් රිලීස් කරේ නැහැ

    එක සැරේම මේ දෙක රිලීස් කරලා තියනවා. PS5 store එකේ. මේක remaster කරලා නැහැ පරන ගේම් එකම අලුත් කන්සෝල් වලට පෝට් කරලා තියෙන්නෙ. ඒක නිසා ග්‍රැෆික් එහෙම පරන ග්‍රැෆික් තියෙන්නෙ
    ඒ උනාට ගේම් දෙක සුපිරි
    BO1 එකේ shooting experince එක අලුත් ගේම් වලත් නැහැ
    ඒ වෙපන් වල පට්ට satisfaction එකක් තියෙන්නෙ shoot කරද්දි

    නෝමල් ප්‍රයිස් එක එක ගේම් එකක් $39.99 ට තියෙන්නෙ. Season pass දෙකක් තියනවා ඒකකුත් $29ක් වෙනවා, හැබැයි PS Plus එක තියේ නං ගේම් එකටයි season pass එකටයි 50% off වෙනවා,

    ඒක නිසා ගන්නවා නං $11ක් දීලා මාසෙකට PS Plus Essential එක අරගෙන, ගේම් දෙකම ගන්න එක ලාබයි. (Season pass එක ගත්තත් නැතත්)

    තව WW2 එකටත් ඔෆර් එකක් යනවා $14ට

    පරණ ගේම් වලට ආස නං ඔය ගේම් තුනම $60ට වගේ ගන්න පුලුවන්


    දැන් PS5 එකට අඩුවකට තියෙන්නෙ OG MW3 සහ World at War විතරයි. ඒකත් ආවා නං සේරම COD වල හොඳ ගේම් ටික PS5 එකේ ප්ලේ කරන්න පුලුවන්. ඔය දෙකෙනුත් OG MW3 එක ආවා නං මට ඇති.

    XBox සිංහලුන්ට නං මේක අදාල නැහැ මොකද XBox store එකේ මේ ගේම් සේරම තියනවා. console එක backward competible නිසා. අලුත් කන්සෝල් වලත් මේ පරන ගේම් ටික ගහන්න පුලුවන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    PC සිංහලුන්ට නං Free 8-)
    ඔවු ඔවු PC එකට රිලීස් වෙලා නැති PS3 ගේම් සේරම Mac/PC තියන සිංහලුන්ට ෆ්‍රී ගහන්න පුලුවන් බන්
    RPCS3 කියලා Emulator එකක් තියනවා, ඒකට PS3 games download කරලා ගහන්න පුලුවන්. මාත් පරන ගේම් ගහනවා එහෙම PS5 controller එක connect කරලා ගහන්න පුලුවන්
    මැක් එකේ උනත් සුපිරියට වැඩ PC එකේ ඊටත් වඩා හොඳට වැඩ
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔවු ඔවු PC එකට රිලීස් වෙලා නැති PS3 ගේම් සේරම Mac/PC තියන සිංහලුන්ට ෆ්‍රී ගහන්න පුලුවන් බන්

    Me games deka PC release wunane?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    Me games deka PC release wunane?
    ඔවු ඔවු
    හැබැයි මට ශුවර් නැහැ අලුත් Windows OS වල ඔය දෙක ගහන්න පුලුවන්ද competibility updates දීලා තියනවද කියලා. ගේම් පරණ නිසා එහෙම අප්ඩේට් දීලා තිබුනත් අප්ඩේට් වලට crack තියේද දන්නෙ නැහැ
    මේවා 2010/2011 කාලෙ ආපුවානේ ඒ කාලෙ xp, 7 එහෙම තිබුනෙ අලුත් OS වල ඔය කාලෙ ආපු ගේම් වැඩ කරන්නෙ නැහැ ගොඩක් ඒවා. පරණ නිසා developer support එකත් අඩුයි. මේ දෙක ගැන ශුවර් නැහැ වැඩ කරනවද කියලා

    Steam එකේ තියනවා වර්ශන් එකක්, ඒක නං අප්ඩේට් වෙලා ඇත්තෙ වැඩ කරන විදියට හැබැයි හැබැයි ෆ්‍රී බෑ එතකොට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Steam එකේ තියනවා වර්ශන් එකක්, ඒක නං අප්ඩේට් වෙලා ඇත්තෙ වැඩ කරන විදියට හැබැයි හැබැයි ෆ්‍රී බෑ එතකොට

    Steam latest update eka kohomath ganna puluwan fitgirl forum eken. Fitgirl eken base game eka gaththa latest steam update eka forum eken gaththa
     
    • Like
    Reactions: infernocus