මෙතන වීඩියෝ 41ක් තියනවා ඕක ගැන.. චුට්ටක් බලන්න කෝස් එක ගැලපෙනවද කියලා
https://www.youtube.com/playlist?list=PL8dPuuaLjXtOPRKzVLY0jJY-uHOH9KVU6


it's completely different. don't think they will teach you how to diagnose a serial killer

you wish ?.. good luck with that sherlock homes.
or help you to figure out who's who on those fake elakiri accounts
psychology ඉගෙන ගන්න හෝ ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවද?
මාර ආස විෂයක් . වීක් එන්ඩ් කෝස් එකක් ෆලොව් කරන්න හිතෙනවා . ෆ්‍රී ටයිම් තියන නිසා![]()
කොහොමද? ලේසීද වැඩේ .
ඔලුව විකාරම වෙලා යයිද?
ප්‍රැක්ටිකල් ඇසයිමන්ට් තියද?
දන්න කෙනෙක් විස්තර දෙන්නකො.