PTE as an IELTS altenative..

udanaz

Member
Sep 8, 2008
76
3
0
IELTS කරගන්න බැරුව හිරවෙලා ඉන්න අයට පොඩි හෙල්ප් එකක් විදිහට PTE ගැන කියන්න හිතුවේ , Ausi යන්න IELTS 7 Each ගන්න ඕනි වෙලා තියෙද්දී එක පාරක කරලා කෙලොගෙන ෆුල්ල් අවුලෙන් හිටියේ එතකොට තමා PTE එක සෙට් උනේ

PTE එකට දවස 7 න් ලෑස්ති වෙලා කොහොමහරි ඕනි රෙසුල්ට් එක ඊයේ ගත්තා . IELTS හින් දා ජිවීතේ එපා වෙලා නම් ඉන්න PTE පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න . පුළුවන් උදව්වක් දෙන්නම්

ICBT තාමා ලංකාවේ exam handle කරන්නේ. Fees 20,000Rs වගේ වෙනවා
 
Last edited:
  • Like
Reactions: Executer

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Machan mama Aussie inne, me he nan PTE eka rigged ban. Depaarak tun paarak karanna wenawa. Ielts wagema tama. Lankawe exam eka kohomada? Mehe 10k witara eka langa. Speaking ekedi maara sadde. Salli garana system ekak ban. Yaka negala inne.