මේකට මොකද බන් කරන්නේ ...?

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ මාතුගාම සංයුත්තයේ මාතුගාම වග්ගයේ අතිචාරී සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp10/482 ] :

289. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, (සැමියා) ඉක්මවා හැසිරෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ මාතුගාම සංයුත්තයේ අනුරුද්ධ වග්ගයේ අනතිචාරී සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp10/488 ] :

300. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. (සැමියා) ඉක්ම නො හැසිරෙන්නී වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.

Skylark
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කෙල්ලගේ සල්ලිනෙ ඉතින් කැමති දෙයක් කරගත්තු දෙන් කියල නිකන් ඉන්න තියෙන්නේ :yes: ඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.

    අනික ඉතින් දේපල හම්බවෙනන්ම ඕනේ නෑ නෙ ගෙදර අම්මට අක්කට උදව් කරන්න, ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් කෙල්ලට උදව් කරලා ලොකු මහත් කරපු නිසානේ කෙල්ල අද ඔහොම ඉන්නේ.

    machn itn e kellane karanne.hambenne nathi eka ekak.eth bn gdra minissuntane udaw karanne.eka kellage yuthukamane.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකවිදිහක ගොන්කමක් නං තමා :yes: ගෙදර වැඩිමල් අයියල අක්කල ඉද්දි කොහොමත් ඔච්චර නහින්න ඕනේ නෑ ඒක ඇත්ත :yes:

    ඒත් ඉතින් කොල්ලෝ හැටියට අපි උනත් කැමති නැද්ද අපේ පවුලේ අයට සලකන්න පුළුවන් කාලෙක. පිටින් බලද්දී මෝඩකමක් කියල පෙනුනට ඒක හොඳ ගතිගුණයක් මමනං කියන්නේ :yes: වෙන කෙල්ලො නං පුළුවන් තරං ගෙදරින් හූරගෙන යන්නනෙ බලන්නේ. අනික තමන්ගේම අම්මට අක්කට සලකන එකන බාල්දි දාන එක හොඳ නෑ කෙල්ලගේ සල්ලි නෙ මොකෝ මුගේ සල්ලි ඉල්ලගෙන ගිහින් දෙනවා නෙවේ නෙ.

    අපිත් කැමතියි තමා.හැබැයි ඉතින් ලෝන් අරන්දීලා අපිම වාරිකය ගෙවන්න තරම් පිස්සුවක් නම් නෑ.නමුත් අක්කට බිස්නස් එකක් කරන්න ලෝන් එකක් අරන් දීලා ඒකේ ආදායමෙන් සත පහක් වත් හම්බවෙන්නේත් නැත්නම්,ලෝන් එක අක්කා ගෙවන්නේ නැතුව ඒකත් මේකිගේ සැලරි එකෙන්ම ගෙවනවනම් මොන මගුලේ සහෝදරකමක්ද බන් ඒක.

    ඔය ගති ගුණ වල රඟේ පේන්න ගන්නේ මූ බැන්දට පස්සේ.බැන්දමත් මේකි ලෝන් එක ගෙවන්න එපාය.නේ.
    එදාට දෙන්නම ජොබ් කරලා මුගේ පඩියෙන් කාලා ඇඳලා,කෙල්ලගේ පඩියෙන් ලෝන් ගෙවනවා.මරු.මූ ගොනා වෙලා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-

    අපිත් කැමතියි තමා.හැබැයි ඉතින් ලෝන් අරන්දීලා අපිම වාරිකය ගෙවන්න තරම් පිස්සුවක් නම් නෑ.නමුත් අක්කට බිස්නස් එකක් කරන්න ලෝන් එකක් අරන් දීලා ඒකේ ආදායමෙන් සත පහක් වත් හම්බවෙන්නේත් නැත්නම්,ලෝන් එක අක්කා ගෙවන්නේ නැතුව ඒකත් මේකිගේ සැලරි එකෙන්ම ගෙවනවනම් මොන මගුලේ සහෝදරකමක්ද බන් ඒක.

    ඔය ගති ගුණ වල රඟේ පේන්න ගන්නේ මූ බැන්දට පස්සේ.බැන්දමත් මේකි ලෝන් එක ගෙවන්න එපාය.නේ.
    එදාට දෙන්නම ජොබ් කරලා මුගේ පඩියෙන් කාලා ඇඳලා,කෙල්ලගේ පඩියෙන් ලෝන් ගෙවනවා.මරු.මූ ගොනා වෙලා.

    ඔය වැඩේ කරන්න පුලුවන් සහෝදර සහෝදරි ජාතියක් ඉන්නවා මචං බැරි ජාතියක් ඉන්නවා. කරන්න පුලුවන් කෙනා කරන්නේ කඩේ සල්ලි වලින් ලෝන් එක ගෙවන එක :yes::yes: අනික් ජාතියෙ කෙනා කරන්නේ වෙන දෙයක් වෙත්දෙන් කියලා පාඩුවේ ලෝන් දාපු කෙනාටම ගෙවන්න කියල බලන් ඉන්න එක. ඕක ඉතින් උගේ කෑල්ලගේ බුද්ධි මට්ටමේ තරම තමා ඉතින්. සමහරුන්ට වෙන්නම ඕනේ දෙයක් තේරෙන්න. නැතිව කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙත් නෑ. උත්සහ කරන්නෙත් නෑ.

    [*]ඔය බැන්ඳට පස්සේ හෙනම කේස් එකක් බං පවුලේ එවුන්ට උදව් කරන්න යනවා කියන එක :rofl::rofl: මොකද හැමෝම කැමති තමන්ගේ පවුලේ කෙනාට උදව් කරන්න. ඕක සාමාන්‍යය දෙයක් ඉතින් හැම පවුලකම වගේම (ලොකුවට සල්ලි නැති පවුල්) නමුත් උදව් කරන්න ඕන සීමාවක් තියෙනවා. තමන් දැන් වෙනම ජීවිතයක් ගෙවන්නේ ඒකටත් ටිකක් ෆෝකස් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් බැඳගන්න එක තමා නුවණට හුරු. අඩුම තරමේ කතා කරලා ඔය කාරණාවැහැදිලි කරලා වත් දෙන්න ඕනේ. :yes::yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපිත් කැමතියි තමා.හැබැයි ඉතින් ලෝන් අරන්දීලා අපිම වාරිකය ගෙවන්න තරම් පිස්සුවක් නම් නෑ.නමුත් අක්කට බිස්නස් එකක් කරන්න ලෝන් එකක් අරන් දීලා ඒකේ ආදායමෙන් සත පහක් වත් හම්බවෙන්නේත් නැත්නම්,ලෝන් එක අක්කා ගෙවන්නේ නැතුව ඒකත් මේකිගේ සැලරි එකෙන්ම ගෙවනවනම් මොන මගුලේ සහෝදරකමක්ද බන් ඒක.

    ඔය ගති ගුණ වල රඟේ පේන්න ගන්නේ මූ බැන්දට පස්සේ.බැන්දමත් මේකි ලෝන් එක ගෙවන්න එපාය.නේ.
    එදාට දෙන්නම ජොබ් කරලා මුගේ පඩියෙන් කාලා ඇඳලා,කෙල්ලගේ පඩියෙන් ලෝන් ගෙවනවා.මරු.මූ ගොනා වෙලා.
    ඒක ඉතින් ඒ කෙල්ලගේ කැමැත්ත අපි දන්නේ නෑ නෙ ගොන්කමද මෝඩකමද පවුලට තියෙන ආදරේටද කියල. කෙල්ලගේ සල්ලි කෙල්ල තමන්ගේම පවුලේ අයට වියදන් කරන එකට බාල්දි දාන්න හොඳ නෑ කියලයි මගේ අදහස එච්චරයි උන් ඕනේ එකක් කරගත්තු දෙන අපිට කමක් නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    කෙල්ලගේ සල්ලිනෙ ඉතින් කැමති දෙයක් කරගත්තු දෙන් කියල නිකන් ඉන්න තියෙන්නේ :yes: ඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.

    අනික ඉතින් දේපල හම්බවෙනන්ම ඕනේ නෑ නෙ ගෙදර අම්මට අක්කට උදව් කරන්න, ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් කෙල්ලට උදව් කරලා ලොකු මහත් කරපු නිසානේ කෙල්ල අද ඔහොම ඉන්නේ.
    :yes::rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    අපිත් කැමතියි තමා.හැබැයි ඉතින් ලෝන් අරන්දීලා අපිම වාරිකය ගෙවන්න තරම් පිස්සුවක් නම් නෑ.නමුත් අක්කට බිස්නස් එකක් කරන්න ලෝන් එකක් අරන් දීලා ඒකේ ආදායමෙන් සත පහක් වත් හම්බවෙන්නේත් නැත්නම්,ලෝන් එක අක්කා ගෙවන්නේ නැතුව ඒකත් මේකිගේ සැලරි එකෙන්ම ගෙවනවනම් මොන මගුලේ සහෝදරකමක්ද බන් ඒක.

    ඔය ගති ගුණ වල රඟේ පේන්න ගන්නේ මූ බැන්දට පස්සේ.බැන්දමත් මේකි ලෝන් එක ගෙවන්න එපාය.නේ.
    එදාට දෙන්නම ජොබ් කරලා මුගේ පඩියෙන් කාලා ඇඳලා,කෙල්ලගේ පඩියෙන් ලෝන් ගෙවනවා.මරු.මූ ගොනා වෙලා.

    Ekanam aththa... oya wagey ekak badala uba karanna yanney maha gon wadak.... ubata bandata passey thereyi.. ethakota uba parakku wadiyi...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කෙල්ලගෙන් දෑවැදි බලාපොරොත්තු වුනේ නෑ - දැන් ඒක එතනින් ඉවරයි.

    කෙල්ලට පවුලක් ඉන්නවා - ඒක එතනින් ඉවර නෑ.

    ඒකත් එතනින් ඉවර කරන්න නම් අනාථ වෙච්ච කාත් කවුරුත් නැති කෙල්ලෙක්ව හොයා ගනින්. :yes: