IELTS කරගන්න බැරුව හිරවෙලා ඉන්න අයට පොඩි හෙල්ප් එකක් විදිහට PTE ගැන කියන්න හිතුවේ , Ausi යන්න IELTS 7 Each ගන්න ඕනි වෙලා තියෙද්දී එක පාරක කරලා කෙලොගෙන ෆුල්ල් අවුලෙන් හිටියේ එතකොට තමා PTE එක සෙට් උනේ
PTE එකට දවස 7 න් ලෑස්ති වෙලා කොහොමහරි ඕනි රෙසුල්ට් එක ඊයේ ගත්තා . IELTS හින් දා ජිවීතේ එපා වෙලා නම් ඉන්න PTE පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්න . පුළුවන් උදව්වක් දෙන්නම්
ICBT තාමා ලංකාවේ exam handle කරන්නේ. Fees 20,000Rs වගේ වෙනවා

Last edited: