වැඩිම දුරක් කිමිදීමෙන් නව ලෝක වාර්තාවක්
කිමිදුම් ආධාරක උපකරණ නොමැතිව එකම අවස්ථාවක මුහුද යට මීටර් 100 ක ගැඹුරට කිමිදීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 30 හැවිරිදි විලියම් ට්‍රිබිජ් නම් කිමිදුම්කරු සමත්ව තිබේ.
ඔහුගේ මෙම කිමිදුම වෙනත් කිමිදුම් අවස්ථාවකට වඩා වෙනස්වන්නේ ජලයෙහි වේගයෙන් ඉදිරියට ඇදීයාම සඳහා ඔහු සිය දෙඅත් සහ පාද පමණක් භාවිත කිරීම නිසාය.
බහමාස් දූපත් අසල මුහුදෙහි කිමිදීමෙන් ඔහු මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය. විලියම් සිය කිමිදුම සාර්ථක කරගැනීම සඳහා යෝග ව්‍යායාම ක්‍රම උපයෝගී කරගෙන ඇති බව ද වාර්තා වේ.