pulsar එකක් ගන්න ඕන...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    but 150 eka market na kynwa neda machnla?

    :oo: නිකන් බොරුවට 180ක් වැඩි ගානක් දීලා අරන්; අමාරුවෙන් තෙල් ගහනවට වඩා හොද නැද්ද අඩුවට 150ක් අරන්; තෙල් ගහන එක..... :)

    මගේ එක කොළඹ 43+ Km/l කරනවා..... දුර ගමන් 50+ Km/l කරනවා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බොට වගෙ හැමොටම සල්ලි නැ, :frown::frown::frown:

    උබ ගනින් පුතා පල්සර් 180 cc බයික් එකක්, සෙකන්ඩ් හැන් අවුලක් නැ, ගනින්.150 cc ගන්ඩ එපා උබට විකුනන්ඩ ඔනෙ උනොත් මාකට් නැ

    :shocked: ඈ බං.... මහින්ද මාමගේ ඈස්චර්‍යට පින් සිද්ධ වෙන්න; ලංකාවේ හැමෝටම සල්ලි තියෙනවානේ බං..... :yes: ඔච්චර මහින්ද මාමට දෙක පුන උඹට සල්ලි නැද්ද බං.....?? :confused: :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මගෙ එකේ රුපියල් 200ට කිලොමිටර් 45ක් කරනව, සෙකන්ඩ් හැන්ඩ් 2006 ආපු එව නම් 85000 විතර ගන්ඩ පුලුවන් ,නිශ්පාදන වර්ශය අනුව ගනන් වැඩි වේනව.

    :oo: ඈ බොල...... දවස ගානේ 200 ගානේ ගහන්න ලැජ්ජා නැද්ද.....?? 200ගානේ දවස ගානේ ගැහුවත් දුවන්නේ උඹමනේ.... ෆුල් ටෑංක් ගහපන්...... යකෝ මෙච්චර ආණ්ඩුවට කඩේ යන උඹ වගේ උනුත්; 200 ගානේ දවස ගානේ ගහන එකද බං කරන්නේ.....?? :eek: ලැජ්ජයි යකෝ.... තව කඩේ පල........ :yes::yes:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :oo: නිකන් බොරුවට 180ක් වැඩි ගානක් දීලා අරන්; අමාරුවෙන් තෙල් ගහනවට වඩා හොද නැද්ද අඩුවට 150ක් අරන්; තෙල් ගහන එක..... :)

    මගේ එක කොළඹ 43+ Km/l කරනවා..... දුර ගමන් 50+ Km/l කරනවා...... :yes:

    mm eka thamai ban...ganna kalin balanna ona dewal monwada?danata yana price range eka khmada ban?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉන්දියන් බයික් ගන්නවා නම් ගන්න ඕනේ පාවිච්චි කරපුවා තමයි..එතකොට විකුණනකොට ලොකු පාඩුවක් නැති තරම්..හැබැයි හොදට හොයලා බලලා ගන්න ඕනේ..මම පදින්නේ පල්සර් 2009 ආපු 200CC එකක්..පාවිච්චි කරපු හොදම තත්වේ තියෙන එකක් ගෙනාවේ...කිසි අව්ලක් නෑ බයික් එකේ..80,90 දැනෙන්නේවත් නෑ බයික් එකට..ඒත් මම හයියෙන් යන්නේ නෑ.උපරිම 65 තමයි යන්නේ.හොද බයික් එකක් සෙට් උනොත් ගොඩම තමයි
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;17049091 said:

    එල....මටත් එහෙම ලොකු ගමන් යන්න නෙමෙයි බන්,,වැඩට යන්න ලග පාත ගමනක් යන්න වගේ තමයි ගන්න බැලුවේ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල....මටත් එහෙම ලොකු ගමන් යන්න නෙමෙයි බන්,,වැඩට යන්න ලග පාත ගමනක් යන්න වගේ තමයි ගන්න බැලුවේ...

    එහෙනම් හොදම දේ තමයි ඩිස්කවර් 135 බයික් එකක් ගන්න එක..අන්න බඩු...V නම්බර් තමයි අන්තිමට ආවේ..අන්න එකක් හොදට හොයලා බලලා ගනින්..ගොඩම තමයි...1,30 ට සුපිරිම එකක් ගන්න පුළුවන් මචං...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;17060498 said:
    එහෙනම් හොදම දේ තමයි ඩිස්කවර් 135 බයික් එකක් ගන්න එක..අන්න බඩු...V නම්බර් තමයි අන්තිමට ආවේ..අන්න එකක් හොදට හොයලා බලලා ගනින්..ගොඩම තමයි...1,30 ට සුපිරිම එකක් ගන්න පුළුවන් මචං...

    එල....සුපිරි එකක් හොයාගද්දී බලන්න ඕන දේවල් මොනවද බන්?මම බයික් පාවිච්චි කරලම නෑ,..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල....සුපිරි එකක් හොයාගද්දී බලන්න ඕන දේවල් මොනවද බන්?මම බයික් පාවිච්චි කරලම නෑ,..

    එළකිරියේ රත්තරං සහෝදරයාගේ මේ ත්‍රෙඩ් ටික කියවපන් මචං..අයිඩියා එකක් ගන්න පුළුවන් උබට...බයික් දැනුම මදි නිසා අනිවාර්යෙන්ම හොදට බයික් ගැන දන්නා කෙනෙක් එක්ක ගිහින්ම බලන්න..

    මේක බයික් එකක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053%5B%2Furl%5D

    මේක බයික් ඒක ගත්තට පස්සේ නඩත්තුව ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;17062464 said:
    එළකිරියේ රත්තරං සහෝදරයාගේ මේ ත්‍රෙඩ් ටික කියවපන් මචං..අයිඩියා එකක් ගන්න පුළුවන් උබට...බයික් දැනුම මදි නිසා අනිවාර්යෙන්ම හොදට බයික් ගැන දන්නා කෙනෙක් එක්ක ගිහින්ම බලන්න..

    මේක බයික් එකක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053%5B%2Furl%5D

    මේක බයික් ඒක ගත්තට පස්සේ නඩත්තුව ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D

    එල සහෝ...උඹ නම් දෙයියෙක්....:D:D:D:D:D:D