මගේ පල්සර් 135 එක ටික දවසක් යාලුවෙක් ලග තිබුනේ ඌ ඒක අද ගෙනත් දෙන්න කලින් උන්ගෙ පැත්තෙ එකෙක්ගෙන් සර්විස් කරලා දවස් දෙකකට කලින්. දැන් බන් මීටර් එකෙ ලොකු පැච් එකක් පේනවා මේක හරියයිද? මීටරේට කෙලවෙයිද?
fb search karala balahan dakka ohoma ewa repair karana thanak....Gampaha area eka place ekak nadda. repair karana.
Fix me greenOka common case ekak. Thawa podi kalekin display ekama blind wenawa. Mageth ohoma thama patan gatte. Dan mokut penne na mcn
Math than 2 - 3 kin ehuwa. Repair pot set une na. Meter eka Maru karanna thama wenne
------ Post added on Oct 14, 2021 at 12:53 PM