Pulsar 150 Help

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මගේ ළඟ තියෙන්නෙ පල්සර් 150 බයික් එකක්, ළඟකදි ඉඳලා සිග්නල් ලයිට් වල පොඩි අවුලක් ආවා බං, හරියට වැඩ කරන්නෙ නෑ, යතුරු දාපු වෙලාවෙ ඉඳලා දකුණු පැත්තෙ ලයිට් එක පත්තු වෙනවා, ආයිත් ඒක ඔෆ් කරන්න නම් වමට සිග්නල් දාන්න ඕන, වම් පැත්තෙ එක වැඩ කරන්නෙම නෑ, ඔය වගේ සීන් එකක්, මම අද බජාජ් සර්විස් සෙන්ටර් එකකට දුන්නම් උං කියනවා මේකෙ එක යුනිට් එකකින්ලු ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නෙ, හෙඩ් ලයිට්, සිග්නල් හැම දෙයක්ම, ඒ යුනිට් එකේ අවුලක් ලු ඒක උන්ට ගලවල හදන්න බැරිලු, ඒ නිසා මුලු යුනිට් එකම දාන්න වෙනවලු බං, උං 10,000කට කිට්ටු වෙනවා කිව්වා යුනිට් එක, දැන් මට හිතාගන්න බැරි මේ සිග්නල් ලයිට් එකක කේස් එකක් හදන්න 10,000ක් වියදම් කරන්න ඕනද බං? උඹල දන්න වෙන විකල්පයක් තියේද? මුං මේ මරිසියක් දානව කියල හිතෙනවද බං?:confused:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Control unit eka lesiyata mokuth wenne nea.. mage eke head light eke issue ekak awa, service eke un keewa e unit eka danna kiyala.. mm wena service ekakata pennuwa.. , mm keewa bulb eka daala balammu kiyala , HARI GIYA KIYAPANKO, tawapodden matath set wenawa wede..godak un danne nea ban hiriyata wedak karanna.. umba tawa tikk check karala cables ehema balapan..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය දාන්න කියලා තියෙන්නේ BCU එක. ඕකුන් ලේසියට කියන්නේ ඔය වගේ දේවල් තමා..
    ඕකක් සාමාන්‍යෙයන් ඔය ගාන තමයි වෙන්නේ..හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ..
    සිග්නල් ලයිට් රිලේ එක මාරු කරලා බලපන්
    බැට්රිය ලග දකුණු පැත්තෙ ඇති..
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ඔය දාන්න කියලා තියෙන්නේ BCU එක. ඕකුන් ලේසියට කියන්නේ ඔය වගේ දේවල් තමා..
    ඕකක් සාමාන්‍යෙයන් ඔය ගාන තමයි වෙන්නේ..හැබැයි ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ..
    සිග්නල් ලයිට් රිලේ එක මාරු කරලා බලපන්
    බැට්රිය ලග දකුණු පැත්තෙ ඇති..

    battery awl thiyagena paddada?

    Control unit eka lesiyata mokuth wenne nea.. mage eke head light eke issue ekak awa, service eke un keewa e unit eka danna kiyala.. mm wena service ekakata pennuwa.. , mm keewa bulb eka daala balammu kiyala , HARI GIYA KIYAPANKO, tawapodden matath set wenawa wede..godak un danne nea ban hiriyata wedak karanna.. umba tawa tikk check karala cables ehema balapan..

    Cd යුනිට් ගිහිල්ල ඇති... කරන්න දෙයක් නැ දාන්න වෙනව

    CDI Unit eka gihilla. Oka seal type ena nisa galawala hadanna ba. Aluthen dannama wenawa.

    තෑන්ක්ස් සහෝ රිප්ලයි වලට, ඊයෙ බයික් එකේ යද්දි නිකංම ලෙඩේ හරි ගියා, දැන් සිග්නල් ලයිට් හොඳට වැඩ, නිකංමයි ඒක එක වැඩ කරන්න ගත්තෙ සහෝ