pulsar upgrade offer කියලා ලියුමක් ආවාද

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    pulsar upgrade offer කියලා ලියුමක් ආවාද

    pulsar upgrade offer කියලා ලියුමක් ආවාද?
    මට තියෙන්නේ discover 125 එකක්. ඒක දීල තව පොඩි ගානක් දීල pulsar එකක් අරගෙන යන්න පුලුවන් කියලා David peris එකෙන් ලියුමක් ආවා. ඒ offer එක ගත්ත අය ඉන්නවාද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    "ඒක දීල තව පොඩි ගානක් දීල" me පොඩි ගාන hoyagaththanam oka aththada boruda balanna tibba bn :D