pulsar upgrade offer කියලා ලියුමක් ආවාද pulsar upgrade offer කියලා ලියුමක් ආවාද? මට තියෙන්නේ discover 125 එකක්. ඒක දීල තව පොඩි ගානක් දීල pulsar එකක් අරගෙන යන්න පුලුවන් කියලා David peris එකෙන් ලියුමක් ආවා. ඒ offer එක ගත්ත අය ඉන්නවාද?