Punani Brandix Querentine

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචංලා මම මාල දිවයිනේ ඉඳන් ඇවිල්ලා සතියක් වගේ. දැන් ඉන්නේ පුනානි Brandix එකේ නිරෝධායනේ.

    සිරාවටම පට්ට බං මුන් සලකන විදිහ.සිරාවටම මරු. කන්න බොන්න සුපිරියටම දෙනවා.

    සිඟා එකක් තමයි හොයා ගන්න නැත්තේ. මම 2000k දෙන්න පැකට් එකක් හෙව්වා ඒත් හම්බුනේ නැහැ.

    රට ඉන්න උන් කොච්චර කෑගැහුවට බං මේවාට අවාම තමයි තේරෙන්නේ මේ ගේම කොච්චර අමාරුද කියලා.

    අඩුම දවස් 14ක් ඉන්න ඕනි. දවස් 14න් ගිය උන් එකෙක්වත් නැහැ.

    මට සිඟා පැකට් එකක් ලබෙනන් කියලා පාර්ථනා කරපල්ලා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අම්මෝ..ආණ්ඩුවේ වැඩ වල හොදනම් කියන්න එපා..මිනිස්සු මැරෙන්න බලාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    ඔච්චර දේවල් කරනව කිය කිය උබ සිගා එකක් නැතුව දවස් 14 ඉන්න බැරි තරම් කුහකයෙක්ද උබ? මොකක් හරි හොදක් නැති නිසනෙ උබට දෙන්නෙ නැත්තෙ, නොදකින් විතරක් තූ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචංලා මම මාල දිවයිනේ ඉඳන් ඇවිල්ලා සතියක් වගේ. දැන් ඉන්නේ පුනානි Brandix එකේ නිරෝධායනේ.

    සිරාවටම පට්ට බං මුන් සලකන විදිහ.සිරාවටම මරු. කන්න බොන්න සුපිරියටම දෙනවා.

    සිඟා එකක් තමයි හොයා ගන්න නැත්තේ. මම 2000k දෙන්න පැකට් එකක් හෙව්වා ඒත් හම්බුනේ නැහැ.

    රට ඉන්න උන් කොච්චර කෑගැහුවට බං මේවාට අවාම තමයි තේරෙන්නේ මේ ගේම කොච්චර අමාරුද කියලා.

    අඩුම දවස් 14ක් ඉන්න ඕනි. දවස් 14න් ගිය උන් එකෙක්වත් නැහැ.

    මට සිඟා පැකට් එකක් ලබෙනන් කියලා පාර්ථනා කරපල්ලා

    මචන් ඉවසගෙන ඉදපන් උබට ඕක හොද අවස්තාවක් මගේ යාලුවෝ දෙන්නෙක්ම හිටියා බීම නවත්තගන්න ඕනකම තියෙන ඒත් සතියට දවස් 4ක් වත් අඩුම බොන බාර් වහපු කාලේ උන්ට කොහේටවත් යනන් බැරි උන නිසා බීම නවත්තන්න ඕනකම නිසාත් උන් බිව්වේ නෑ දැන් උන් දෙන්නම බීම නවත්තල..
    උබටත් මේ හොද අවස්තාවක් ඔහොම ඉදපන්..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔච්චර දේවල් කරනව කිය කිය උබ සිගා එකක් නැතුව දවස් 14 ඉන්න බැරි තරම් කුහකයෙක්ද උබ? මොකක් හරි හොදක් නැති නිසනෙ උබට දෙන්නෙ නැත්තෙ, නොදකින් විතරක් තූ.
    Na ban na ciaga genapu un gahanawa. Gahanna puluwan. Ehema awulak na.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    මචංලා මම මාල දිවයිනේ ඉඳන් ඇවිල්ලා සතියක් වගේ. දැන් ඉන්නේ පුනානි Brandix එකේ නිරෝධායනේ.

    සිරාවටම පට්ට බං මුන් සලකන විදිහ.සිරාවටම මරු. කන්න බොන්න සුපිරියටම දෙනවා.

    සිඟා එකක් තමයි හොයා ගන්න නැත්තේ. මම 2000k දෙන්න පැකට් එකක් හෙව්වා ඒත් හම්බුනේ නැහැ.

    රට ඉන්න උන් කොච්චර කෑගැහුවට බං මේවාට අවාම තමයි තේරෙන්නේ මේ ගේම කොච්චර අමාරුද කියලා.

    අඩුම දවස් 14ක් ඉන්න ඕනි. දවස් 14න් ගිය උන් එකෙක්වත් නැහැ.

    මට සිඟා පැකට් එකක් ලබෙනන් කියලා පාර්ථනා කරපල්ලා
    sexy-wasana.jpg
    oj