මේ අකාරයෙන් තමයි අපේ රටේ ප්‍රධානම අදායම් මාර්ගය වෙන තේ අපනයනය වෙන තත්වයට පත් වෙන්නේ. අපේ රටේ ලක්ෂ ගනනකට රැකියා අවස්ථා මේ තේ කර්මාන්තය නිසා ඇතිවෙලා තියනවා. මේ දවස් වල ලෝකයේ අනෙත් තේ නිපදවන රට වල තේ නිපදවීම අඩු වීමක් තියනවා. ඒ නිසා අපේ තේ වලට තියන ඉල්ලුම සෑහෙන්න වැඩි වීමත් තියනවා. අවසානයට මේ දේ මතක් කල යුතුයි. තේ කියන්නේ බොහෝම අපූරු පානයක්. Black tea සහ Green Tea විදියට තේ ප්රධාන කොටස් දෙකයි. Green Tea අපේ ශරීරයට බෝහෝම හිතකරයි. කෑම වේලකින් පස්සේ Green Tea කෝප්පයක් බීම සෑම ලෙඩකටම හිතකරයි. අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ Black Tea බොන්නයි. ඒ Green Tea වල තියන අමුතු රසය නිසයි. නමුත් Green Tea කියන්නේ බොහෝම හොඳ බෙහෙතක් කියලා අවසානයට මතක් කරන්න කැමතියි.
![]()
![]()
තවත් කරුණු කිහිපයක් මතක් කල යුතුයි. මේ thread එකේ තියන පින්තූර වලින් 95% ක් ම මගේ ඒවා. එලකිරි එකේ මගේ සහෝදර සහෝදරියන් තමන්ගේ ඉගෙනුම් වැඩවලට මේවා යොදාගත්න්. මම කිසි එකකට watermark දාලා නෑ. ඉස්සරහට දාන්නෙත් නෑ. මේ තියන හැම වචනයක්ම, හැම කරුණක්ම මම හොයාගත්ත ඒවා. කිසිම තැනකින් Copy කරලා Paste කරපුවා නෙමෙයි. මේ thread එක දාන්න කරුණු හොයන්න මම දවස් 4ක් මහන්සි උනා. thread එක Post කරන්න මට පැය 5ක් ගියා. ඒත් සන්තෝසයි මම අලුත් දෙයක් එලකිරි මගේ සහෝදර සහෝදරියන්ට දුන්නා. ටිකක ලොකු thread එකක්. මට ගොඩක් විශේෂ එකක්. ඒ ඇයි කියලා මම කියන්නේ නෑ. ඒකට හේතුව මගේ හොඳම යාලුවා Migara සහ GT දෙන්නාම දන්නවා.අනිත් අය තාම දන්නේ නෑ මම හිතන්නෙ.
Thread එක බලලා අඩුම තරමේ Comment එකක්වත් දාලා යන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
Love You All Friends!!!!!!!!!!!!!!!!!!
ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
![]()
![]()
Nice post bro
Ape dadath work karanne George Steuarts Teas wala
api nam hamadama bonne thiyena hodama the kola
![]()
me thiyenne e gollonge wisthara
man hithanne mans thama lankawe mulinma Tea plant karapu kattiyagen ekkenek![]()