Pure Ceylon Tea~නොදන්නා~පැත්ත

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    https://en.wikipedia.org/wiki/Tea_leaf_grading


    හොද නුලක්
    තේ වර්ගීකරණය ගැන අදහසක් දෙනවද ? (orange peakok, broken orange peakok etc)

    මෙච්චර කල් අපි බිව්වේ ලංකාවේ කුඩු කරපු තේ. ලගදි තේ දළු පැකට් එකක් (කුඩු නෙවි.... තනිකර දල්ල) හම්බවුන. මාරම රහක් තියෙන්නේ (මුලින් ටික හුරු වෙන්න වෙලා යනවා). නියම තේ මොකද්ද කියල තේරුනේ එතකොට. තේ හැදෙන්න වෙලා යනවා (කුඩු තේ වගේ එක පාරට තේ පාට එන්නේ නැහැ).
    ඉදල හිටලා ඉන්දියානු චායි තේ (spicy tea) ගෙදර හදන් බොනවා. මාර ගති.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගොඩක් දේවල් අලුතෙන් දැනගත්තා. ස්තූතියි
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ අකාරයෙන් තමයි අපේ රටේ ප්‍රධානම අදායම් මාර්ගය වෙන තේ අපනයනය වෙන තත්වයට පත් වෙන්නේ. අපේ රටේ ලක්ෂ ගනනකට රැකියා අවස්ථා මේ තේ කර්මාන්තය නිසා ඇතිවෙලා තියනවා. මේ දවස් වල ලෝකයේ අනෙත් තේ නිපදවන රට වල තේ නිපදවීම අඩු වීමක් තියනවා. ඒ නිසා අපේ තේ වලට තියන ඉල්ලුම සෑහෙන්න වැඩි වීමත් තියනවා. අවසානයට මේ දේ මතක් කල යුතුයි. තේ කියන්නේ බොහෝම අපූරු පානයක්. Black tea සහ Green Tea විදියට තේ ප්රධාන කොටස් දෙකයි. Green Tea අපේ ශරීරයට බෝහෝම හිතකරයි. කෑම වේලකින් පස්සේ Green Tea කෝප්පයක් බීම සෑම ලෙඩකටම හිතකරයි. අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ Black Tea බොන්නයි. ඒ Green Tea වල තියන අමුතු රසය නිසයි. නමුත් Green Tea කියන්නේ බොහෝම හොඳ බෙහෙතක් කියලා අවසානයට මතක් කරන්න කැමතියි.

    Picture13.jpg


    Picture14.jpg


    තවත් කරුණු කිහිපයක් මතක් කල යුතුයි. මේ thread එකේ තියන පින්තූර වලින් 95% ක් ම මගේ ඒවා. එලකිරි එකේ මගේ සහෝදර සහෝදරියන් තමන්ගේ ඉගෙනුම් වැඩවලට මේවා යොදාගත්න්. මම කිසි එකකට watermark දාලා නෑ. ඉස්සරහට දාන්නෙත් නෑ. මේ තියන හැම වචනයක්ම, හැම කරුණක්ම මම හොයාගත්ත ඒවා. කිසිම තැනකින් Copy කරලා Paste කරපුවා නෙමෙයි. මේ thread එක දාන්න කරුණු හොයන්න මම දවස් 4ක් මහන්සි උනා. thread එක Post කරන්න මට පැය 5ක් ගියා. ඒත් සන්තෝසයි මම අලුත් දෙයක් එලකිරි මගේ සහෝදර සහෝදරියන්ට දුන්නා. ටිකක ලොකු thread එකක්. මට ගොඩක් විශේෂ එකක්. ඒ ඇයි කියලා මම කියන්නේ නෑ. ඒකට හේතුව මගේ හොඳම යාලුවා Migara සහ GT දෙන්නාම දන්නවා.අනිත් අය තාම දන්නේ නෑ මම හිතන්නෙ.

    Thread එක බලලා අඩුම තරමේ Comment එකක්වත් දාලා යන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

    Love You All Friends!!!!!!!!!!!!!!!!!!
    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    :) :) :)


    Good one. thawa tikak wisthara dammanam honday
     

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    Nice post bro
    Ape dadath work karanne George Steuarts Teas wala
    api nam hamadama bonne thiyena hodama the kola ;)

    logo2.gif


    me thiyenne e gollonge wisthara
    man hithanne mans thama lankawe mulinma Tea plant karapu kattiyagen ekkenek :D

    Mokakda macho fatherge name aka..............?
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ස්තුතියි

    මට කියවන්න ලැබුනු ලිපි අතරින් ඉතාමත් අගනා ලිපියක්. ඔබගේ මහන්සිය ඉහලින්ම අගය කරනවා