ow ehema wennath puluwan ne..
pissankotuwedi set wela pissuwa hoda wela giyama anith kena balan inna eka gana wenna athi kiyanne...![]()
ගෑනු පිරිමි වෙනමනෙ දාන්නෙ

ow ehema wennath puluwan ne..
pissankotuwedi set wela pissuwa hoda wela giyama anith kena balan inna eka gana wenna athi kiyanne...![]()

ගෑනු පිරිමි වෙනමනෙ දාන්නෙ
![]()

Ehemada?
Film wala pennana psych institute wala nam ekatane inne..

සමහර පාහරයෝ කෙල්ලට පොරොන්දු දීලා එකිව පට්ට ගහලා අතාරිනවා ඔවා ආත්ම ගනන් ගෙවන්න වෙනවා

මම ඇයගේ මෘත ශරීරය දිහා අවදානයෙන් බලා සිටියා.කලු පෙටීයක් තුල නිහඩව සතපලා ඉන්න මෙම නිසල ජිවීයාගේ සජීවී චලනයන්ට මම ඒ කාලයේ කොයිතරම් ආදරය කලාද. ඒ කාලයේ ඇය මගෙ ලගට ලංවන විට හැමුව ඕඩිකොලොන් සුවද වෙනුවට මට එදා දැනුනේ බෙහෙත් සුවදක්
http://www.elakiri.com/forum/showthread.php?t=1900452


මේ කොටස කියෙව්වාම මට හිතුනේ කතාව කියන කෙනා අම්මා කෙනෙක්,
එයාගේ දුව මිය ගිහින් කියලා...
"මෙම නිසල ජිවීයාගේ සජීවී චලනයන්ට" - පොඩි දරුවෙක් දුව පැන ඇවිදින හැටි මතක් වුනා.
"ඕඩිකොලොන් සුවද"
thread එකට ගිහින් සම්පූර්ණ කතාව කියෙව්වා. කතාවට නොගැලපුනත් තවමත් අර අදහසමයි හිතෙන්නේ.