මම තනියම කරන බිස්නස් එකක් තියෙනවා මේකට PVT LTD ගන්න පුළුවන් ද ?
ගන්නවා නම් ගන්න හොද කොහෙද ? අඩුවටම කරන තැනක් කියන්න පුළුවන් ද ?
දන්නේ නැති නිසා අහන්නේ එක එක Comapny වලින් PVT LTD වලට Reg කරලා දෙනවා කියලා දාලා තියෙනවා නේ ඒ අය අපෙන් විස්තර අරන් කොහෙද ඒවා Reg කරන්නේ ආණ්ඩුවේ තැනකද ?
දන්නා කෙනක් කිව්වා PVT LTD ගත්තා ම auditing කරන්න ඕනේ කියලා මේක කරන්න ඕනේ ද ? එකට කොචර මුදලක් යනවද ?