Pvt Ltd නම් එපා උණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Pvt Ltd නම් එපා උණා

    Accountant ලට ගෙවන්න ඕනේ එයාලව Contact කරගන්න තව එපා වෙනවා. සමහර වෙලාවට Phone Answer කරන්නේ නැහැ

    Company Secretary ලට වෙනම ගෙවන්න ඕනේ සමහර අයගේ හිතෙන හිතෙන ගනම්

    TAX වලට ගොඩක් වෙහෙසෙන්න ඕනේ , අපේ තියෙන සල්ලි බදු විදියට ආණ්ඩුවට දෙන්න අපිව තව වියදම් කරගෙන Audit කරලා මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනේ

    මොන දේ කරන්නත් board resolution හදා ගෙන යන්න ඕනේ මේක තමා මලම විකාරේ

    invoice එකතු කරන්න ඕනේ Paid / Unpaid ඔකොම.

    තව වැඩ ගොඩයි , ලේසි කියලා ගත්තා ට පට්ට කට්ටක් කනවා මේක නිසා මුලින් අමාරු උණා වැඩේ අල්ලගත්තට පස්සේ ලේසි

    Order හොයනවට වඩා කරන්නේ මේ වැඩ දවසට කලින් වගේ Pvt Ltd නොගෙන හිටියා නම් හොදයි කියලා හිතිලා තියෙනවා අන්නතවත් මට එහෙමයි කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Pvt Ltd නම් එපා උණා

    Accountant ලට ගෙවන්න ඕනේ එයාලව Contact කරගන්න තව එපා වෙනවා. සමහර වෙලාවට Phone Answer කරන්නේ නැහැ

    Company Secretary ලට වෙනම ගෙවන්න ඕනේ සමහර අයගේ හිතෙන හිතෙන ගනම්

    TAX වලට ගොඩක් වෙහෙසෙන්න ඕනේ , අපේ තියෙන සල්ලි බදු විදියට ආණ්ඩුවට දෙන්න අපිව තව වියදම් කරගෙන Audit කරලා මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනේ

    මොන දේ කරන්නත් board resolution හදා ගෙන යන්න ඕනේ මේක තමා මලම විකාරේ

    invoice එකතු කරන්න ඕනේ Paid / Unpaid ඔකොම.

    තව වැඩ ගොඩයි , ලේසි කියලා ගත්තා ට පට්ට කට්ටක් කනවා මේක නිසා මුලින් අමාරු උණා වැඩේ අල්ලගත්තට පස්සේ ලේසි

    Order හොයනවට වඩා කරන්නේ මේ වැඩ දවසට කලින් වගේ Pvt Ltd නොගෙන හිටියා නම් හොදයි කියලා හිතිලා තියෙනවා අන්නතවත් මට එහෙමයි කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ
    ඇයි එපා වෙන්නේ? හරි හමන් එකවුන්ටන්ට් කෙනෙක් හොයා ගත්තා නම් ඌ ඔක්කොම කරනවනෙ. අපේ ඉන්නේ කොල්ලෙක් ඌ ලොකු ගානක් ගන්නේත් නෑ ගෙදරට ඇවිල්ලා ඔක්කොම ඕන ෆයිල්ස්, ස්ටේට්මන්ට්ස් අරන් යනවා.අපි දනුවත් වෙන්න ඕනා දේවල් වෙලාවට කලාවට දැනුවත් කරනවා.අපිට තියෙන්නේ ඉල්ලන් ඩොකියුමන්ට්ස් ටික දෙන්න විතරයි. උබේ කම්පැනි එක කොච්චර විතර ලොකු එකක්ද? අපේ එක ටිකක් ලොකුයි.ඒත් අපිට එහෙම ලොකු වදයක් හිසරදයක් නෑනේ. මම හිතන්නේ උබ එකවුන්ටන්ට් කෙනෙක් කියලා අල්ලන් ඉන්නේ වැරදි මිනිහෙක්ව වගේ. පොඩ්ඩක් බලන්න.අනික අපි වැඩ කරන්නයි එකවුන්ටන්ට් වැඩ කරන්නයි දෙකක් බෑනෙ.මම හිතන්නේ උබ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ උගේ වැඩ ටික ඌ හරියට කරන්නේ නැතුව ඇති.ඒක උබේ අව්ලක් නෙවෙ. සල්ලිත් දීලා ස්ට්‍රෙස් කන්නේ මොකෝ?
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ekatath PVT limited ekak register kalada?
    Dan accounts hada,audit report gannai, charted accountant lata gewannai loku cost ekak awrudda gane

    Mu hena gonek ban. Online business karanna mokatada pvt limited companies

    BR නැති ව්‍යාපාරයකින් Invoice එකක් දෙන්න බෑ හරිනම් නීතිවිරෝදී බන් ඉතින් කොහොමද මම ගොනෙක් වෙන්නේ ?

    ඉතින් බන් එළකිරියේ දෙනෙක් ටම තියෙනවා මම දැකලා තියෙනවා Pvt Ltd කරපු Hosting Company

    Web Design Company කරන හැම කෙනාටම තියෙනවා බන් Pvt Ltd
    උන් මගෙන් අහනවා ලියාපදිංචිය අපෙන් ගන්නේ නැහැ අපිට Pvt Ltd නැහැ කියලා.

    මගෙන් ගන්න ගොඩක් අයනම් කියන්නේ කොලබ උන් කපටි එක නිසා මගෙන් ගන්නවා කියලා මම හරි හොදයි කියලා ගොඩේ නිසා
    ------ Post added on Jan 24, 2023 at 1:56 PM

    pradeshiya sabawe register kalath BR hambenawa, ona thanaka business ekak widiyata piligannawa. oya account submit karana ewa charted accountant la audit karanna ona ewa cost mukuth na..
    anika private ltd eke Rs 100 profit hewwath tax gewanna ona..
    naththan maseta laksheta wadiya profit nam witharai tax. turnover eka million ganak unath profit ekata witharai tax wadinne..

    තෝ නං හැදෙන එකෙක් නෙවෙයි ... මී හරකා
     
    • Like
    Reactions: raman2

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Company Secretary, Accountant, Audit සෙරම කරන තනි Company තියෙනවා. එහෙම එකක් අල්ලගන්න
    Frim ගැන නේද ඔය කියන්නේ ? දුන්න තැන ඔකොම කරනවා එත් එකකට එක ගානේ අය කරනවා

    simplebook eken karapan, un oya okkom karala denaw
    මම කතා කළා ලියාපදිංචි කරන්නම උන්ට උන් කිව්වා උන් කරන්නේ company secretary වැඩ විතරයි ඒවාටන්ම් 12000 කියලා Audit කරන්නේ නැහැ කිව්වා.

    ඇයි එපා වෙන්නේ? හරි හමන් එකවුන්ටන්ට් කෙනෙක් හොයා ගත්තා නම් ඌ ඔක්කොම කරනවනෙ. අපේ ඉන්නේ කොල්ලෙක් ඌ ලොකු ගානක් ගන්නේත් නෑ ගෙදරට ඇවිල්ලා ඔක්කොම ඕන ෆයිල්ස්, ස්ටේට්මන්ට්ස් අරන් යනවා.අපි දනුවත් වෙන්න ඕනා දේවල් වෙලාවට කලාවට දැනුවත් කරනවා.අපිට තියෙන්නේ ඉල්ලන් ඩොකියුමන්ට්ස් ටික දෙන්න විතරයි. උබේ කම්පැනි එක කොච්චර විතර ලොකු එකක්ද? අපේ එක ටිකක් ලොකුයි.ඒත් අපිට එහෙම ලොකු වදයක් හිසරදයක් නෑනේ. මම හිතන්නේ උබ එකවුන්ටන්ට් කෙනෙක් කියලා අල්ලන් ඉන්නේ වැරදි මිනිහෙක්ව වගේ. පොඩ්ඩක් බලන්න.අනික අපි වැඩ කරන්නයි එකවුන්ටන්ට් වැඩ කරන්නයි දෙකක් බෑනෙ.මම හිතන්නේ උබ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ උගේ වැඩ ටික ඌ හරියට කරන්නේ නැතුව ඇති.ඒක උබේ අව්ලක් නෙවෙ. සල්ලිත් දීලා ස්ට්‍රෙස් කන්නේ මොකෝ?
    ඔව් අවුලක් තියෙනවා කියලා මට හිතුණා

    simplebooks try karala baluwe ndda
    මම Reg කරන්නම කතා කළා උන්ට උන් කිව්වා බන් Audit නම් උන් කරන්නේ නැහැ කියලා , උන්ගෙන් කරගත්ත කෙනක් මට කිව්වා එයා Audit කරන්නේ වෙන කෙනක් ට දීලා කියලා

    අනික උන් සහතික වල Copy දීලා තිබුනේ එයාට ROC එකේ Account දීලා නැහැ

    මම කරගත්ත තැනින් මට ROC එකේ Account එක දුන්නා , ඔරිජනල් සහතික එව්වා.
    ------ Post added on Nov 28, 2023 at 2:34 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Frim ගැන නේද ඔය කියන්නේ ? දුන්න තැන ඔකොම කරනවා එත් එකකට එක ගානේ අය කරනවා

    මම කතා කළා ලියාපදිංචි කරන්නම උන්ට උන් කිව්වා උන් කරන්නේ company secretary වැඩ විතරයි ඒවාටන්ම් 12000 කියලා Audit කරන්නේ නැහැ කිව්වා.

    ඔව් අවුලක් තියෙනවා කියලා මට හිතුණා

    මම Reg කරන්නම කතා කළා උන්ට උන් කිව්වා බන් Audit නම් උන් කරන්නේ නැහැ කියලා , උන්ගෙන් කරගත්ත කෙනක් මට කිව්වා එයා Audit කරන්නේ වෙන කෙනක් ට දීලා කියලා

    අනික උන් සහතික වල Copy දීලා තිබුනේ එයාට ROC එකේ Account දීලා නැහැ

    මම කරගත්ත තැනින් මට ROC එකේ Account එක දුන්නා , ඔරිජනල් සහතික එව්වා.
    ------ Post added on Nov 28, 2023 at 2:34 PM
    math kare simplebook, apit nm okkom original doc dunna
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    me ara hosting wikunana podi mui ammai karna company eka pvt ltd karagena widina dukak
    අම්මා නම් මම පැත්තට කරලා ගොඩක් කල් මම දැන් කරන්නේ කෙල්ල එක්ක තව කිහිප දෙනෙක් ඉන්නවා

    math kare simplebook, apit nm okkom original doc dunna
    එහෙම ද මට කිව්වේ වෙන කෙනක්
    ------ Post added on Nov 28, 2023 at 3:14 PM
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Sole propertier ekak gatta nam ivarane.... gramasewaka gaava wena rasthiyaduwai, nagara sabave davasaka wena rasthiyaduwai vitarai..

    promote karana eung ova kiyanne na...ape ayath ara podi katta kanne na...10,000k pudala gedara idanma pvt ltd gannawa...ithin kanawa lesatama..