Pvt Ltd company එකකට යන මාසික වියදම

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    Freelancing business ekak sole register karanna yaddi prashna godak thiyenawa machan ekai. Mata loan ekakata yanna one.bank eken ahapuwama kiwwe income ekanam athi BR eka thibbanam ganna puluwan kiyala
    ithin mata thiyenne sole ekak ne. ehema awlak une nane..
     
    • Like
    Reactions: Error365!

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ube oya cyana widiyata godac locu transaction na ne
    anica occoma transaction ganna puluwan neda statement ecen uba online occoma payment receivin carana nisa

    ube income eca foreign currency nm tax free
    act eca poddac balapan
     
    • Like
    Reactions: Error365! and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. ගොඩක් ස්තූතියි. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. ලැබීම් 99% ක් ම වගේ වෙන්නේ ඔන්ලයින්. රිසිට් නෑ. වියදමුත් එහෙමයි ගොඩක්ම ඔන්ලයින් තමයි බිල් , ප්ලගින්,තීම් වගේ දේවල් විතරයි වියදම් කියලා යන්නේ ඒවත් ගොඩක් දුරට ගෙවන්නේ ඔන්ලයින්. එතකොට ඔන්ලයින් බෑංකින් ස්ක්‍රීන්ශොට්, ඩවුන්ලෝඩ් කරගත්තු ඉන්වොයිස් වගේ ඒවාද අකවුන්ට් කරන කම්පැනි එකට යවන්න ඕනේ මාස්පතා?

    2. සේවකයෝ නෑ වැඩ කරන්නෙත් මම, ඩිරෙක්ටරුත් මම, CEOත් මමමයි. එතකොට මීටින් තියන්න ඕනේ නෑනේ. ඒක ප්‍රශ්නයක් නැද්ද?

    3. මම දන්න විදිහට IT ෆීල්ඩ් එක Tax free ලක්ෂ දෙක හමාරක්ද කොහෙද යනකල් . ච්චර ආදායමක් තාම නැත්තන් ටැක්ස් වල දැන්මම ලියාපදිංචි වෙන්න ඕනේද

    1 .මෙහෙමයි සහෝ. ඔයා සල්ලි ගනන්වනම් කෙනෙක්ගෙන්, ලංකාවේ කම්පැනි එකක් නම් , ඔයාට පිළිවෙලට තියන ඉන්වොයිස් නම්බර් තියෙන්න ඕනේ. එකයි නොර්මල් ය ඔය බිල්ල පොතක් ගහන්නේ. එකේ ඉන්ච්රෙමෙන්ටල් නම්බර් එකක් තියනවා. ඒක හරිම වැදගත්. එක නම්බර් එකක් හරි මිස් උනොත් ඔඩිට් එක ෆේල් පුතේ. එකෙන් කියවෙන්නේ යටින් ගේමක් යනවා කියන එක.

    රේගිස්ටර් උනාම කම්පැනි සිල් එක වගේම හෙඩින් එකකුත් හදාගන්න. ඒ හෙදින් එකෙන් ෆොර්මල් ඉන්වොයිස් එකක් හදාගන්න ඕනේ. මේ ඔක්කොම දෙටබෙස් එකක පිළිවෙලට සේව් කරගන්න ඕනේ. තියරි එක කම්පනිය කියන්නේ වෙන එන්ටිටි එකක් එක ඔයාගේ උනාට ඔයා සහ කම්පැනි එක කියන්නේ දෙකක්.

    මේ ඩේටා බේස් එකේ තියනවනේ
    InvoiceMaster
    InvoiceBreakdown
    මේ දෙකෙන් බ්රේක් ඩවුන් එක ඕනේ නැ . ඉන්වොයිස් හෙඩර් ටික විතරක් අකුන්ට් හදන එකාට දෙන්න. ඒක මාස් පතා හදාගන්න එක තම ලේසි .මොකද ඒ මාසේ රිටර්න් එන ඒවා හරි ඉන්වොයිස් එකක් මිසින්ග් උනොත් ඒ මාසෙම හොයාගන්න ලේසි. අව්රුද්දක් ගිහින් හැදුවාම හොයාගන්න අමාරුයි දේවල්

    2. නැ ඩිරෙක්ටර මිටින් කියල එකක් නැ . එත් වෙනම ස්ක්රටරි කෙනෙක් අනිවා ඉන්න ඕනේ. වයිෆ් ඉන්නවා නම් දාපන්. පිට උන්
    නම් දාන්න එපා. මම හොද කටු කාල තියනවා

    3. ටැක්ස් රේගිස්ටර් වෙන්නම ඕනේ බන්. එකේ ලිමිට් නම් දන්නේ නැ . එකේ වාසි ගොඩයි. එකක් තම කම්පැනි නමට කරන්ට් එකෞන්ට් එකක් හැදෙනවා . සල්ලි ඉන් සහ අවුට් වෙන ඔක්කොම මේකෙන් වෙන්නේ. ඔඩිට් ෆිනල් බැලන්ස් එක බලන්නෙත් මේකෙන්. සහ අකුන්ට් හන්දල් කරන්න වෙන කෙනෙක්ට දුන්නොත් හොර කරන්න අමාරුයි. තව එකක් බෑන්ක් ලෝන් එකක් කම්පැනි එකට ගන්න නම් මේ ටින් එක පෙන්නන ඕනේ. ඒ කියන්නේ ටක්ස් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ

    මේ දිටෙල් 2014 විතර මගේ එක්පිරියන්ස් . දැන් ටිකක් වෙනස් වෙලා ඇති, එත් බේසික් රුල්ස් ටික නම් වෙනස් වෙන්න බැ
     
    • Like
    Reactions: Error365!

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මට නම් හිතෙන විදියට සෙකට්‍රි සර්විස් එක කියන්නෙ බොරුවක්. උන් අවුරුද්දකට ගානක් කඩාගන්න කරන වැඩක් වගේ පේන්නෙ. මට ෂුවර් නෑ. හරියටම කන්ෆර්ම් කරල කියන්නම් මචං.
    නෑ මේකට මාස්පතා කරන ගිණුම් අදාළ නෑ. ඇත්තටම අකවුන්ට්ස් සබ්මිට් කරන්න ඕන අවුරුද්දකට වතාවක් සාමාන්‍ය කම්පැනි එකක. හැබැයි ඒකට අකවුන්ට්ස් ෆයිල් Prepare කරන්න ඔයා බිස්නස් එකේ වෙන හැමදේම ගිණුම් කරල තියාගන්න ඕන දිනපතා. එතකොට ඒ Income Statement & Balance Sheet එක කෙළින්ම අකවුන්ට් කරන එකාට දෙන්න පුලුවන්. එයා ඒව ගානට බැලන්ස් කරල සබ්මිට් කරනව. මේක තමයි සරළවම වෙන්නෙ. ඔය අකවුන්ට්ස් වලට අනිවාර්යෙන්ම අවුරුද්දකට වතාවක් වියදම් කරන්න වෙනවා. මටත් ඒක තමයි හරියටම දැනගන්න ඕන. මම අර කිව්ව කෙනාගෙන් අහල ළඟදිම අප්ඩේට් එකක් දෙන්නම් මචං. එයාම තමයි කිව්වෙ සෙකට්‍රි කැමති කෙනෙක් දාගන්න පුලුවන් කියල. මට තව TIN(Tax Identification Number) එක ලැබෙන්න තියෙනව. ඒක තාම රෙජිස්ටර් කරපු කම්පැනි එකෙන් එව්වෙ නෑ.
    secretary widihata thamange kenek daganna puluwan habai company eke annual turn over 5milion walata wada wadinam qualified secretary kenek daganna one nattan awulak na anika company registration and TIN wage dewal thamantama karaganna puluwan online issaranam regisration eka online dala document collect karanna samagam madurata yanna one eeth dan ehema oneth na apita docuemnts okkoma online post karaganna puluwan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එල මචං. තෑන්ක්ස්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ube oya cyana widiyata godac locu transaction na ne
    anica occoma transaction ganna puluwan neda statement ecen uba online occoma payment receivin carana nisa

    ube income eca foreign currency nm tax free
    act eca poddac balapan
    danata Fiver income eka thamai. thama loku local client base ekak na. fiverr eken USD unata bank ekata vatenne rs velane

    1 .මෙහෙමයි සහෝ. ඔයා සල්ලි ගනන්වනම් කෙනෙක්ගෙන්, ලංකාවේ කම්පැනි එකක් නම් , ඔයාට පිළිවෙලට තියන ඉන්වොයිස් නම්බර් තියෙන්න ඕනේ. එකයි නොර්මල් ය ඔය බිල්ල පොතක් ගහන්නේ. එකේ ඉන්ච්රෙමෙන්ටල් නම්බර් එකක් තියනවා. ඒක හරිම වැදගත්. එක නම්බර් එකක් හරි මිස් උනොත් ඔඩිට් එක ෆේල් පුතේ. එකෙන් කියවෙන්නේ යටින් ගේමක් යනවා කියන එක.

    රේගිස්ටර් උනාම කම්පැනි සිල් එක වගේම හෙඩින් එකකුත් හදාගන්න. ඒ හෙදින් එකෙන් ෆොර්මල් ඉන්වොයිස් එකක් හදාගන්න ඕනේ. මේ ඔක්කොම දෙටබෙස් එකක පිළිවෙලට සේව් කරගන්න ඕනේ. තියරි එක කම්පනිය කියන්නේ වෙන එන්ටිටි එකක් එක ඔයාගේ උනාට ඔයා සහ කම්පැනි එක කියන්නේ දෙකක්.

    මේ ඩේටා බේස් එකේ තියනවනේ
    InvoiceMaster
    InvoiceBreakdown
    මේ දෙකෙන් බ්රේක් ඩවුන් එක ඕනේ නැ . ඉන්වොයිස් හෙඩර් ටික විතරක් අකුන්ට් හදන එකාට දෙන්න. ඒක මාස් පතා හදාගන්න එක තම ලේසි .මොකද ඒ මාසේ රිටර්න් එන ඒවා හරි ඉන්වොයිස් එකක් මිසින්ග් උනොත් ඒ මාසෙම හොයාගන්න ලේසි. අව්රුද්දක් ගිහින් හැදුවාම හොයාගන්න අමාරුයි දේවල්

    2. නැ ඩිරෙක්ටර මිටින් කියල එකක් නැ . එත් වෙනම ස්ක්රටරි කෙනෙක් අනිවා ඉන්න ඕනේ. වයිෆ් ඉන්නවා නම් දාපන්. පිට උන්
    නම් දාන්න එපා. මම හොද කටු කාල තියනවා

    3. ටැක්ස් රේගිස්ටර් වෙන්නම ඕනේ බන්. එකේ ලිමිට් නම් දන්නේ නැ . එකේ වාසි ගොඩයි. එකක් තම කම්පැනි නමට කරන්ට් එකෞන්ට් එකක් හැදෙනවා . සල්ලි ඉන් සහ අවුට් වෙන ඔක්කොම මේකෙන් වෙන්නේ. ඔඩිට් ෆිනල් බැලන්ස් එක බලන්නෙත් මේකෙන්. සහ අකුන්ට් හන්දල් කරන්න වෙන කෙනෙක්ට දුන්නොත් හොර කරන්න අමාරුයි. තව එකක් බෑන්ක් ලෝන් එකක් කම්පැනි එකට ගන්න නම් මේ ටින් එක පෙන්නන ඕනේ. ඒ කියන්නේ ටක්ස් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ

    මේ දිටෙල් 2014 විතර මගේ එක්පිරියන්ස් . දැන් ටිකක් වෙනස් වෙලා ඇති, එත් බේසික් රුල්ස් ටික නම් වෙනස් වෙන්න බැ
    ඔන්ලයින් ගනුදෙනු වෙන්නෙ මචන් ගොඩක්ම. ඉන්වොයිස් දෙන්න ලාව මීට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
    ------ Post added on May 17, 2021 at 12:57 AM

    සරලව කියනවනම් ඕක කොටි වලිගයක් අල්ල ගත්ත වගේ..

    a vage thamai
    Ubata hari yanne sole ekak... Boruwata Pvt ltd daa gena wathayak wevi bn.
    eth sole registration process eka amaruine ban. podi prashna vagekuth thiyenawa..sole karaddi office ekak physically thiyenna onene. grama sewaka enawane inspection valata. anika mama rent ekata inne. methana address eka dannath ba business registration ekata.. pvt ltd eke mama danna widihata ehema prashna na registration ekedi
    ------ Post added on May 17, 2021 at 1:04 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    danata Fiver income eka thamai. thama loku local client base ekak na. fiverr eken USD unata bank ekata vatenne rs velane

    ඔන්ලයින් ගනුදෙනු වෙන්නෙ මචන් ගොඩක්ම. ඉන්වොයිස් දෙන්න ලාව මීට් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
    ------ Post added on May 17, 2021 at 12:57 AM

    a vage thamai

    eth sole registration process eka amaruine ban. podi prashna vagekuth thiyenawa..sole karaddi office ekak physically thiyenna onene. grama sewaka enawane inspection valata. anika mama rent ekata inne. methana address eka dannath ba business registration ekata.. pvt ltd eke mama danna widihata ehema prashna na registration ekedi
    ------ Post added on May 17, 2021 at 1:04 AM

    Pvt ltd ekakadi prasna wadi bola. Sole proprietor ekak dapan. Only problem is your business is not recognized as a person in front of the law. You are liable as a person.

    Regulatory requirement wadi uba pvt ltd ekak daganna giyama. Sole ekak dagannai lesi.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    PVT LTD walata secretary kenek declare karanna one, ekata director board eke member kenek wa dannath puluwan. Income eka lokuwata penna nne nathuwa. Ubai ekko ammai ho thaththai director board kiyala danna puluwan mage hithe.
    Habai bn, sole proprietor widihata dana eka hoda nadda. name board ekata. loku board gahanna epa. gate eka laga podi board ekak dala. Office ekak widihata room eka hadanna. Kiyanna mage employees la online thama wada karanne kiyala.

    Any experts here, Can he do that?
     
    mama rent ekata inne machan.ge aithi karaya inne rata. agreement ekak gahala neme inne nikan inne. ithin sole register karanna giyama rent ekata innawanam aithi karayage kamaththa kiyala liyumak one. eyala kamathi veida danne na business ekak register karanna meka pawichchi karanawata

    Ne

    ne ne me tike godak aya ebay dropshipping wlata BR ganna hadanawa.. ekai kiwwe.. Mata BR dekak tiyenawa.
    mama dropshipping nam karanne na ban. Fiverr thamai. ita amatharawa podi local client base ekakuth thiyenawa.
    ------ Post added on May 17, 2021 at 10:02 AM

    Ne

    ne ne me tike godak aya ebay dropshipping wlata BR ganna hadanawa.. ekai kiwwe.. Mata BR dekak tiyenawa.

    mama rent ekata inne machan.ge aithi karaya inne rata. agreement ekak gahala neme inne nikan inne. ithin sole register karanna giyama rent ekata innawanam aithi karayage kamaththa kiyala liyumak one. eyala kamathi veida danne na business ekak register karanna meka pawichchi karanawata
    ------ Post added on May 17, 2021 at 10:03 AM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමත් Freelancing. Pvt Ltd රෙජිස්ටර් කරා. ගිය සතියෙ තමයි ඩොකියුමන්ට්ස් ටික ආවෙ(Form 1, Incorporation certificate, Article of association, Director and Company seal,etc). 29,000ක් ගියා ඒ වැඩේට. හැබැයි කරපු තැන වැඩ ගැනනම් මම සැටිස් නෑ. මටත් ඔයාට තියෙන ප්‍රශ්න ටිකම තියෙනව. උන් නම් රුපියල් 12,000කට කම්පැනි සෙකට්‍රි සර්විස් එක දෙනව(අවුරුද්දකට, පළවෙනි අවුරුද්ද Free). ඒත් මම මෙහේ වැඩක් කරපු කම්පැනි එකකින් කිව්ව එහෙම සල්ලි වලට සෙකට්‍රි කෙනෙක් දාන්න ඕන නෑ. තමන්ට තමන්ගෙ කෙනෙක් දාන්න පුලුවන් කියල. මට වැඩි විස්තර එයාගෙන් අහන්න බැරි වුණා. ටැක්ස් ෆයිල් හදන ඒවට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. Charted Accountant කෙනෙක් තමයි ඒව සබ්මිට් කරන්න ඕන මම දන්න විදියට. එතැන අකවුන්ට්ස් වලට යන කොස්ට් එක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නෙ කම්පැනි එකේ ප්‍රමාණය මත. මම ඔය විස්තරේ හරියටම අහල වෙලාවක දාන්නම් අර කම්පැනි එකේ අයිති එකාගෙන්.

    ඊළඟට යන්න ඕන බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න. එතැනදි වෙන දේවල් ටිකත් මම අප්ඩේට් එකක් දෙන්නම්.

    Wenama Tread ekak dapanko. ❤️