Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි..

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    Pyramid වලට ඇරීමට පටන් ගත්තෙමි..

    දන්න දන්න උන් මේකට ගේම දෙන්න කැමති කට්ටිය මට PM කරන්න මුන්ගෙ රෙකෝඩ් කරපු Presentations, talks, product feedbacks හැම එකම.. තව මාසෙකින් බලපන් වෙන දේ එතකොට. කියන්න ඔ්න ඉහලම තැනින් පටන් ගත්ත. ඒකට්ටියගෙ ඉල්ලීමක්... මේ ඉරිදට කලින් රටට ආදරේ උන් මට හැම සාක්ෂියක්ම එවන්න....
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මාත් දෙන්නම් විස්තර බන්......!!!

    දන්න දන්න උන් මේකට ගේම දෙන්න කැමති කට්ටිය මට PM කරන්න මුන්ගෙ රෙකෝඩ් කරපු Presentations, talks, product feedbacks හැම එකම.. තව මාසෙකින් බලපන් වෙන දේ එතකොට. කියන්න ඔ්න ඉහලම තැනින් පටන් ගත්ත. ඒකට්ටියගෙ ඉල්ලීමක්... මේ ඉරිදට කලින් රටට ආදරේ උන් මට හැම සාක්ෂියක්ම එවන්න....

    මචං මගෙනුත් පිරමිඩ් කාරයෙක් රු.5000 ක් ගලව ගත්තා බන්. හැබැයි ඌ වැඩේ කරන විදියට උට නීතියෙන් ගැලවෙන්න පුළුවන් මං හිතන්නේ. ඒ තරම් ඌ නූලට වැඩේ දෙනවා බන්. ඌ ඉන්නේ. පානදුර බණ්ඩාරගම. මං උගේ විස්තර උබට දෙන්නම්. :(:(:(:(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    Single persons la ge detais nemei. Business eka gena danna hema deyakma kiyanna. Mokada mama danna dewal walata amatharawa anik dewal prayojanawath wei
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    global life eke ekek me daws wala LED bulb set ekak age gahanna hadanwa 10000 :lol: mara try ekak denne brain wash ekak denna u
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    එල මචන්, මගේ ලග උන්ගේ ප්‍රසන්ටේෂන් රේකොඩින් නෑ,, ඒ උනත් BEST LIFE බැහැල කරන උන් ටිකක් දන්නවා , ඕන උනොත් කැන්ටක් දෙන්නම්, ජය වේවා
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    avatar551717_12.gif
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    බෙස්ට් ලයිෆ් එකේ ට්‍රෙනින්ග් තියෙනවලු හැම ඉරිදාම උදේ 7.00 ට, හොරණ ප්‍රාදේශීය සභා උත්සව ශාලාවේ (හයි වේ එකේ ගිහින් ගැලනිගමින් එලියට ගිහින්, හොරණ පැත්තට හරවලා, KM 1ක් විතර යනකොට තියෙන්නේ). ඔතනට එන උන්ගේ බ්‍රෙන් වොෂ් කරලා දානවා. උන් එලියට එන්නේ ඕන දෙයක් කරනවා කියල මෝටිවේට් වෙලා :angry::angry:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,104
    4,235
    113
    Sri Lanka
    මගෙත් රෙප් කපල... බය වෙන්න එපා.. අද Crime Division එකෙන් ආවෙ කෝල් එක. මේ කට්ටියට මේකට ඇක්ෂන් එකක් ගන්න නීති උපදෙස් ලබා ගන්න තොරතුරු අඩුවක් තියෙන්නෙ. අපි මේ කට්ටියට උදව් කරොත් මේ පිරමීඩ ජාවාරම් කාරයොන්ට අනිවා කෙලෙව්වැහැකි....:growl:

    මේ ඉරිදට මම යනව දෙමටගොඩ... පුළුවන් එකෙක් නවත්තපන්... තොපිට මේ රට විනාශ කරන්න දෙන්නෙ නෑ... හිටපල්ල තොපිට අරිනකන්.. අසරණ මිනිසසු මුලා කරල තොපි එකතු වෙලා අසරණ උන්කෙ සල්ලි වලට විදින ගේමට අරින්නම්.... :angry::angry:
     
    Last edited: