bump2
danushka_hansaka Member Feb 20, 2015 588 203 0 Mar 10, 2016 #43 mamath owa karana ekek dannawa. facebook eke awith lorry talk denne, ubata ona nam mama uge facebok account eke address eka pm karannam
mamath owa karana ekek dannawa. facebook eke awith lorry talk denne, ubata ona nam mama uge facebok account eke address eka pm karannam
GayanFX2015 Well-known member Dec 22, 2015 1,134 173 63 Mar 10, 2016 #44 sajith.xp.pk said: Me iridata wede denawa balamu pyramid gahanne kohomada kiyala eeta passe.. Click to expand... ehenam iridain passe, Global Life + Best Life iwarai. Ane palayan bn yanna. Ubata puluwanda mahabankuwatawath karanna bariunade karanna. Un lankawe neethiyen ringanna puluwan than danagena thamai oya dewal karanne.
sajith.xp.pk said: Me iridata wede denawa balamu pyramid gahanne kohomada kiyala eeta passe.. Click to expand... ehenam iridain passe, Global Life + Best Life iwarai. Ane palayan bn yanna. Ubata puluwanda mahabankuwatawath karanna bariunade karanna. Un lankawe neethiyen ringanna puluwan than danagena thamai oya dewal karanne.
redhat Well-known member Aug 2, 2008 3,124 2,519 113 Redhat lab - Aukland Mar 10, 2016 #45 බෙස්ට් ලයිෆ් ප්රෝමොටේ කරන කීප දෙනෙක් ඉන්නවා නොම්බර තියනව මම ගාව දෙන්නද ?
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Mar 10, 2016 #46 -rep Pyramid වලට ඇරීමට පටන්... 03-10-2016 11:03 AM වැඩක් බලාගෙන ඉදපන් &^&%ක දෙන්නේ නැතුව. Pyramid kalliyak ma innawa wage
-rep Pyramid වලට ඇරීමට පටන්... 03-10-2016 11:03 AM වැඩක් බලාගෙන ඉදපන් &^&%ක දෙන්නේ නැතුව. Pyramid kalliyak ma innawa wage
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Mar 10, 2016 #47 එල වැඩක්. Keep up the good work. waiting for sunday
C chamal.chamikara Member Jan 10, 2016 221 10 0 Mar 10, 2016 #48 Bakamuna69 said: එල වැඩක්. Keep up the good work. waiting for sunday Click to expand... bump
ශ්රී Member Aug 12, 2012 4,169 652 0 Mar 11, 2016 #49 chamal.chamikara said: bump Click to expand... bump
neyohk Well-known member Oct 31, 2015 16,184 17,116 113 Mar 12, 2016 #54 ශ්රී;19847300 said: bump Click to expand... උබ chrome එකේ ශ්රී පේන විදිහ හදාගත්තද බන්?මේ නම් තාම ඒ විදියහමයි.
ශ්රී;19847300 said: bump Click to expand... උබ chrome එකේ ශ්රී පේන විදිහ හදාගත්තද බන්?මේ නම් තාම ඒ විදියහමයි.
sooppuwa Well-known member Jan 31, 2016 782 465 63 උඩ තට්ටුවෙ Mar 12, 2016 #55 digatama karagena yaman,apen ubata full sup eka
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,645 2,430 113 Mar 12, 2016 #56 Uba kochchara kiwwath oka ubata karanna puluwan deyak nemei
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Mar 14, 2016 #58 මාර්කටින් එකක් කරගන්න බැරි මිනිහෙක්ට කතා කරලා දෙයක් තේරුම කරගන්න බැරි උන්ගේ ගොන් වැඩ මේවා. මන් පුද්ගලිකව නෙට්වර්ක් මාර්කටින් කරන්නේ නෑ ටියෑන්ස් වලින් පස්සේ. ඒත් ලංකාවේ ඔරිෆ්ලේම් මාර්ක්වෝ බෙස්ට් ලයිෆ් DXN වගේ ඒවගේ කිසිම ප්රශ්නයක් නෑ. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා එකේ විතරයි ප්රශ්නයක් තියෙන්නේ. ඒකත් අධි මිලට භාණ්ඩ විකිණීම මිසක් පිරමිඩ් මගුලක් නෙවේ. නඩු කියා කියා නටන්න වෙලාවක් නැතිකමට ඉන්නවා මිසක් නැතුව ඔය දඟලන උන්ට ෆන්ඩ්මෙන්ටල් කේස් එකක් දාල වන්දියක් ගන්න බැරි නෑ. ඔය දඟලන උන් දන්නවද දන්නේ නෑ ටියෑන්ස් එකේ නඩුව අදාළ සමාගමේ පැත්තෙන් දිනුම් කියල, අද උනත් ටියෑන්ස් ආයේ පටන් ගන්න පුළුවන් ලංකාවේ, ඒත් ඒ කම්පැනි ඒක බලු වෙන්න කැමති නැති නිසයි ආයෙ එන්නේ නැත්තේ. අට දහය වැඩ කරලා ලොක්කන්ට හම්බ කරලා දෙන්න උමං දර්ශනයක් තියන උන්ටයි රැයක් දවාලක් නැතුව ජීවිතේ විඳින්න ඕන කමක් නැති බිස්නස් කරන උන්ටයි ඕව කියල වැඩක නෑ. දැන් ඉතින් මගේ රේප් කපපල්ලා පිරමිඩ් කාරයෙක් කියපල්ලා මටනම් ගානක්වත් නෑ. මම දන්නා දේ මන් කීවේ. අද සඳුදා ඉරිදා කොරපු දේ රිසල්ට් එකක් පොඩ්ඩක් කියපල්ලකෝ දැනගන්න Last edited: Mar 14, 2016
මාර්කටින් එකක් කරගන්න බැරි මිනිහෙක්ට කතා කරලා දෙයක් තේරුම කරගන්න බැරි උන්ගේ ගොන් වැඩ මේවා. මන් පුද්ගලිකව නෙට්වර්ක් මාර්කටින් කරන්නේ නෑ ටියෑන්ස් වලින් පස්සේ. ඒත් ලංකාවේ ඔරිෆ්ලේම් මාර්ක්වෝ බෙස්ට් ලයිෆ් DXN වගේ ඒවගේ කිසිම ප්රශ්නයක් නෑ. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා එකේ විතරයි ප්රශ්නයක් තියෙන්නේ. ඒකත් අධි මිලට භාණ්ඩ විකිණීම මිසක් පිරමිඩ් මගුලක් නෙවේ. නඩු කියා කියා නටන්න වෙලාවක් නැතිකමට ඉන්නවා මිසක් නැතුව ඔය දඟලන උන්ට ෆන්ඩ්මෙන්ටල් කේස් එකක් දාල වන්දියක් ගන්න බැරි නෑ. ඔය දඟලන උන් දන්නවද දන්නේ නෑ ටියෑන්ස් එකේ නඩුව අදාළ සමාගමේ පැත්තෙන් දිනුම් කියල, අද උනත් ටියෑන්ස් ආයේ පටන් ගන්න පුළුවන් ලංකාවේ, ඒත් ඒ කම්පැනි ඒක බලු වෙන්න කැමති නැති නිසයි ආයෙ එන්නේ නැත්තේ. අට දහය වැඩ කරලා ලොක්කන්ට හම්බ කරලා දෙන්න උමං දර්ශනයක් තියන උන්ටයි රැයක් දවාලක් නැතුව ජීවිතේ විඳින්න ඕන කමක් නැති බිස්නස් කරන උන්ටයි ඕව කියල වැඩක නෑ. දැන් ඉතින් මගේ රේප් කපපල්ලා පිරමිඩ් කාරයෙක් කියපල්ලා මටනම් ගානක්වත් නෑ. මම දන්නා දේ මන් කීවේ. අද සඳුදා ඉරිදා කොරපු දේ රිසල්ට් එකක් පොඩ්ඩක් කියපල්ලකෝ දැනගන්න