මගෙත් රෙප් කපල... බය වෙන්න එපා.. අද Crime Division එකෙන් ආවෙ කෝල් එක. මේ කට්ටියට මේකට ඇක්ෂන් එකක් ගන්න නීති උපදෙස් ලබා ගන්න තොරතුරු අඩුවක් තියෙන්නෙ. අපි මේ කට්ටියට උදව් කරොත් මේ පිරමීඩ ජාවාරම් කාරයොන්ට අනිවා කෙලෙව්වැහැකි....
මේ ඉරිදට මම යනව දෙමටගොඩ... පුළුවන් එකෙක් නවත්තපන්... තොපිට මේ රට විනාශ කරන්න දෙන්නෙ නෑ... හිටපල්ල තොපිට අරිනකන්.. අසරණ මිනිසසු මුලා කරල තොපි එකතු වෙලා අසරණ උන්කෙ සල්ලි වලට විදින ගේමට අරින්නම්....![]()
aniwa mchn api innwa sup ekata......!!!!



