machan ada thama hodama dawasa.Mamath gaththa ban…eth thawama patan gaththe naha…patan gaththa gaman update daannam…thanks…


Good work!![]()
Dr. Angela Yu ගේ මේ python course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා.
මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.
1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.
2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.
View attachment 131411
කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්‍රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි.

def outer_function(a, b):
def inner_function(c, d):
return c + d
return inner_function(a, b)
result = outer_function(5, 10)
print(result)
Java වලින් නම් මේව කරන්න පට්ට අමාරුයි. ඔය Udemy එකේ free දෙන ඉන්දියන් කාරයින්ගෙ course වලින් නම් මේව ඉගෙන ගන්න හිතන්නවත් බෑෑ.
දැන් මට මේ කෝස් එක පෙන්නන්නෙ 90$ නෝමල් ගියොත්. cookies clear කරාම 13$ ගන්න පුලුවන්. හැබයි අලුත් අකවුන්ට් එකක් හදන්න වෙනව පරන එකෙට ලොග් උනොත් ඩිස්කවුන්ට් එක නැති වෙනවා 
function එකක් ඇතුලෙ function එකක් දාන එකේ ප්‍රයෝජනේ මොකක්ද බන්? දෙකම එකපාර call වෙන එකද?#Day_10
Functions with Outputs (55min)
Python වල අපිට function එකක් ඇතුලෙ function එකක් ලියන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව.
Python:def outer_function(a, b): def inner_function(c, d): return c + d return inner_function(a, b) result = outer_function(5, 10) print(result)
අද calculator එක නම් different level of coding.Java වලින් නම් මේව කරන්න පට්ට අමාරුයි. ඔය Udemy එකේ free දෙන ඉන්දියන් කාරයින්ගෙ course වලින් නම් මේව ඉගෙන ගන්න හිතන්නවත් බෑෑ.
cant we use recursion as well?function එකක් ඇතුලෙ function එකක් දාන එකේ ප්‍රයෝජනේ මොකක්ද බන්? දෙකම එකපාර call වෙන එකද?
inner function එකට parameters දෙන්නෙ කොහොමද?
function එක ඇතුලෙ calculation එකක් වගේ යනව නම් ඒක වෙනම function එක ඇතුලෙ function එකක් හදන්න පුලුවන්. නෑ දෙකම එකපාර කෝල් වෙන්නෙ නෑ. function එක ඇතුලෙ function එකට කෝල් කරන්න පුලුවන් within the function විතරයි. Local scopefunction එකක් ඇතුලෙ function එකක් දාන එකේ ප්‍රයෝජනේ මොකක්ද බන්? දෙකම එකපාර call වෙන එකද?
inner function එකට parameters දෙන්නෙ කොහොමද?
def outer_function(a, b):
def inner_function(c, d):
return c + d
return inner_function(a, b)
function_holder = outer_function
print(function_holder(2,5))
def calculate(x,y):
def add(x,y):
print(x+y)
def substract(x,y):
print(x-y)
add(x,y)
substract(x,y)
calculate.add = add
calculate.substract = substract
return
calculate(1, 2)
Thank you brofunction එක ඇතුලෙ calculation එකක් වගේ යනව නම් ඒක වෙනම function එක ඇතුලෙ function එකක් හදන්න පුලුවන්. නෑ දෙකම එකපාර කෝල් වෙන්නෙ නෑ. function එක ඇතුලෙ function එකට කෝල් කරන්න පුලුවන් within the function විතරයි. Local scope
day 12 scope lesson එකේදි ඒක cover වෙනව.
තව අපිට පුලුවන් function එකක් variable එකකට assign කරගන්න.
Python:def outer_function(a, b): def inner_function(c, d): return c + d return inner_function(a, b) function_holder = outer_function print(function_holder(2,5))
>>> 7
constructor type code එහෙම අපිට වෙනම විදියකට ලියන්න පුලුවන් classes පාවිච්චි නොකර. function එක ඇතුලෙ function ඔක්කොටම auto කෝල් කරන්න පුලුවන් Intermediate level
Python:def calculate(x,y): def add(x,y): print(x+y) def substract(x,y): print(x-y) add(x,y) substract(x,y) calculate.add = add calculate.substract = substract return calculate(1, 2)
>>> 3
>>> -1
Hi all,
I'm doing the 1st day exercise.
I cannot edit or type any code here. Do you have any idea?
View attachment 133228
She mentioned somewhere to test the code but I cannot enter there too