pyxle එකටනම් යන්න එපා

bantiya

Member
Aug 12, 2017
21
4
0
pyxle එකටනම් යන්න එපා

මේ දවස් වල pyxle vacancy දාල තියෙනවා.. දැනුවත් කරන්න ඕන නිසයි මේක දන්නේ :angry::angry:
මොකේට ගියත් pyxle එකටනම් යන්න එපා.:P පට්ට පජාත ජරා තැනක් .. සේවකයන්න්ට බල්ලන්ට වගේ සලකන්නේ..:dull::yes:කොටින්ම කිවොත් ගු ගොඩක්..
project ගැන කතා කරලා වැඩක් නැහැ.. pyxle එකට කියලනම් project කරගන්න එපා.. අත්දැකේමෙන් කියන්නේ
 
  • Like
Reactions: ^Buddhika^

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    hemadama baluwoth oke vacancy thiyenawa

    e kiyanne yana mokekwath oke inne ne kiyana ekai

    anika den IT karayo pandurakata gehuwath dusim dekak wisi wenawa. e kiyanne kunu kolleta weda karana un thamai hema thenama inne
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Pyxle එක charter කියන එක මටත් කීප දෙනෙක්ම කියලා තියෙනවා. පුළුවන් නම් තව විස්තර දාපන්.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    pyxle නෙවි ලංකාවේ තියෙන අති බහුතරයක් IT company ඔහොම තමයි
    ඒ අස්සේ තව startup, පොඩි පොඩි company තියෙනවා වැඩ කරන උන්ට කන්න දෙනවා බොන්න දෙනවා හෙනම ආතල් එකේ තියෙනවා salary හෙනම අඩුයි ETF,EPF ලොවෙත් නෑ