ආ ඔඋ ඌ අමතක උනා.ෆාමසියෙ අංකල්ටත් සිද්ධිය දාන්න ඇවිල්ලා ඒ පාර අංකල් කියලා දුවේ මට ඔයාගෙ වයසෙ දරුවො දෙන්නෙක් ඉන්නවා කියල. මිනිහගෙ හිත හොඳ නිසා හොඳයි. මම හැමදාමත් කිව්වා සමාජ සේවේ කරන්න එපා කියලා. හිත හොඳ ගෑණි හැමදාම බඩින් සහෝ.
![]()
කියනදේ නාහන එක ඉහල ගියත් එකයි පහල ගියත් එකයි සහෝ..
අපි කොච්චරනම් කිව්වද ඇහුවේ නැනේ.ෆාමසියේ අංකල් නෙමෙයි පලවෙනි සැරේ ක්ලින්ක් එකට ගියාම මෙකි ඩොකාට ත් වහෙන් ඔරෝ ගහින්..ඩොකා කිව්වලු නංගි මං කරන්නේ මගේ රස්සාව කියලා.
ෆාමසියෙ අංකල්ටත් සිද්ධිය දාන්න ඇවිල්ලා ඒ පාර අංකල් කියලා දුවේ මට ඔයාගෙ වයසෙ දරුවො දෙන්නෙක් ඉන්නවා කියල. මිනිහගෙ හිත හොඳ නිසා හොඳයි. මම හැමදාමත් කිව්වා සමාජ සේවේ කරන්න එපා කියලා. හිත හොඳ ගෑණි හැමදාම බඩින් සහෝ.