පට්ට බන්... දැන් හැදෙන උන් ගැන නම් කතා කරල වැඩක් නැහැ....
උන්ගෙ මොළවල් කාලා තියෙන්නෙ...
මේකට වොටර් මාක් කරල එළකිරි කියල දාහන්.
විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිං
Pink pantheමේ වගේ පොඩි එකෙක්ට ද ආස?හැබැයි ඉතිං අම්ම වගේ කරන්න එපා දුවව![]()
කෙල්ලෙක්ද?Thota pissuda huthto....

විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිං

දැන් ඔහොම කිව්වට වැඩක් නැහැ ඔයා විස්තෘත තමයි හන්දියෙ ත්රීවිල් ස්ටෑන්ඩ් එකේ හතර දෙනයි. බත් කඩේ අය්යයි පහයි. ගැරෙජ් එකේ කොල්ලො හතයි එකොලහයි. විස්තෘත තමයි. කීදෙනෙක් එක්ක ආදරේ කළා කියලද. ඇහැව්වෙ නැහැනෙ කිව්ව දේ.![]()

ඇයි පේමන්ට් එකේ තැබිලි වික්ක කොල්ලා![]()
ෆාමසියෙ අංකල්ටත් සිද්ධිය දාන්න ඇවිල්ලා ඒ පාර අංකල් කියලා දුවේ මට ඔයාගෙ වයසෙ දරුවො දෙන්නෙක් ඉන්නවා කියල. මිනිහගෙ හිත හොඳ නිසා හොඳයි. මම හැමදාමත් කිව්වා සමාජ සේවේ කරන්න එපා කියලා. හිත හොඳ ගෑණි හැමදාම බඩින් සහෝ. 