මචංලා කටාර් වල ඉන්න අය කවුද ?
දැන් කටාර් වල වීසා ගහන් ඇවිත් ජොබ් හොයන සීන් එක බැරිද ?
budu ammo ubata job ekak sure nam witharak palayan,naththan yanna epa.
indian,malabar,paki, un ekka be ban,unge unta witharai chance eka.



මරුසිරා;24047055 said:දැන් මෙහෙ ජොබ් මාකට් එක කෙලවෙලා තියෙන්නේ බන් . මෙහෙ ගොඩක් තිබ්බේ කන්ස්ට්රක්ෂන් මාර්කට් ජොබ් .දැන් ඔක්කොම කන්ස්ට්රක්ෂන් ඉවරවෙගන යන්නේ .සෞදි කෙස් එක නිසා ගොඩක් කම්පැනි වහල තවත් එව්වා යන්තම් ඇදගෙන යනවා .
ජොබක් ලැබුනත් සලරි එක අඩුවෙන් තමයි දෙන්නේ .එනිසා යන්නන් වාලේ නොගිහින් කල්පනා කරලා හොදට හොයල බලල වරෙන්
මෙහෙ ගවර්න්මන්ට් එකේ ජොබ් දෙනවා කියල සමහරු රවට්ටනවා .කටාර් එකෙක්ට හෝ හම්බයෙක්ට විතරයි එව්වල ජොබ් දෙන්නේ අනික ඉන්දියන් අපක්කෝ ලංකාවේ උන්ව ගන්නෙම නැ ගොඩක් දැන් ආණ්ඩුවේ ජොබ් වලට ටෙන්ඩර් දාල ප්රයිවට් කම්පනිවලින් හයර් කරන්නේ .උන් මාසෙට හොද ගානක් අරන් වැඩ කරන එකාට බොහොම පොඩි ගානක් දෙන්නේ
මෙව්වා කිව්වේ ඉරිසියාවට නෙමේ මෙහෙ ඇවිත් නිකන් අමාරුවේ වැටෙන නිසා .හොදට හොයල බලල මිසක් එන්න එපා![]()
එහෙමත් සීන් එකක්ද ? ෆ්රී වීසා ඇවිත් ජොබ් හොයන එක අවුල් නෙද ?
ඩුබායි එහෙම හොඳයි ද ?
ඔය ඒජන්සි වල එහෙම තියෙන්නෙ බන්
කරුමෙ කියන්නේ ලංකාවට වැඩියෙන්ම ලැබෙන්නේ අඩු salary ජොබ් තමයි. පුලුවන්නම් Qatar Rail, Qatar Airways, Qatar Petroleum, Qatar Ports, Qatar Government Department ජොබ් බලන්න. Private sector වල company කීපයයි තියෙන්නේ ඒත් මේක හොදයි කියන්න ඒත් හොදයිම කියන්න තරම් විශ්වාසයක් නෑ
මචංලා කටාර් වල ඉන්න අය කවුද ?
දැන් කටාර් වල වීසා ගහන් ඇවිත් ජොබ් හොයන සීන් එක බැරිද ?
