QQQ**ජිනා_මැඩම්_වැඩ

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකා ඊ නිව්ස් වල කියන එව්ව ඉතිං තාර බර එහෙම අඩු කරලා තමයි ගන්න වෙන්නෙ.
    කොහොම හරි මේ කියන දේවල් වල ඔක්කොම බොරුත් නෙවෙයි.
    පොලිටික්කො,පොලිසි වල සහය නැතුව මෙවා කරන්න බෑ.
    එව්වට උන්ට සල්ලි සහ ලිංගික අල්ලස් දෙන්නම ඕන.ජිනා කියන ගෑණි මේ රහස් ඔක්කොම කියනවනම් නියමයි.