QR එකට දන් ලීටර් 30ක පෙට්‍රල් දෙන්නෙ නැද්ද? 🙁

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැද්ද? දෙන්නෙ පෙට්‍රල් ලිටර් 30ක් දැන් අවුරුදු කාලෙ වගේ??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද පුරව ගත්තෙ නැද්ද බන්. අද තෙල් ගහන උන්ගෙන් තමා බලන්න ඔන
    iyen passe aye parana quota ekama thama man hithanne. paredath 30 thibba habi.
    අපරාදේ බන් ටැන්කියම හිස් කරා 30ක් තියෙනවා කියලා හිතාන් 😕
    මේකේ තියෙනවනේ දිගටම 30 දෙනව කියල

    https://nethnews.lk/article/104321

    නෑ බන්, 20යි කිව්වා ශෙඩ් එකෙ එකා තියෙන්නෙ. මම හිතන්නෙ උන් නොකියාම අයින් කරලා දාල වගෙ

    mata 30 pennuwa .. eth gahuwe 20

    eye habai
    Why බන් මේ? දැන් බැලුවා ද?
    denawa bn... dan gihin baluwa 30 denawa..

    ශුවර් ද බන්. 😧
    ------ Post added on May 3, 2023 at 1:23 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    අද පුරව ගත්තෙ නැද්ද බන්. අද තෙල් ගහන උන්ගෙන් තමා බලන්න ඔන

    අපරාදේ බන් ටැන්කියම හිස් කරා 30ක් තියෙනවා කියලා හිතාන් 😕


    නෑ බන්, 20යි කිව්වා ශෙඩ් එකෙ එකා තියෙන්නෙ. මම හිතන්නෙ උන් නොකියාම අයින් කරලා දාල වගෙ


    Why බන් මේ? දැන් බැලුවා ද?


    ශුවර් ද බන්. 😧
    ------ Post added on May 3, 2023 at 1:23 PM
    ow man https://fuelpass.gov.lk/dashboard
    eketh baluwa dan 😡
     
    • Like
    Reactions: lasankandy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    දෙනවා දෙනවා, අදත් ගැහුවා. හැබැයි ඉතුරු rs 10 දෙන්නේ නැහැ ;)
     
    • Like
    Reactions: lasankandy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ


    Why බන් මේ? දැන් බැලුවා ද?
    pass.PNG
     
    • Like
    Reactions: lasankandy

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බොට අඩුවට ඉඩම් හොයන්න රට වටේ යන්න රටට ගේන තෙල් ටික නිකරුනේ පුච්චන්න ඵපා..😏
     
    • Like
    Reactions: lasankandy