දෙනවනේ..අැයි උඹට දුන්නෙ නැද්ද?
20යි දුන්නෙ බන්.
National Fuel Pass: TRN confirmed.
Quota used: 20L
Weekly Balance: 20.000L
------ Post added on May 3, 2023 at 1:16 PM
අද පුරව ගත්තෙ නැද්ද බන්. අද තෙල් ගහන උන්ගෙන් තමා බලන්න ඔනDenawa
අපරාදේ බන් ටැන්කියම හිස් කරා 30ක් තියෙනවා කියලා හිතාන්iyen passe aye parana quota ekama thama man hithanne. paredath 30 thibba habi.
Why බන් මේ? දැන් බැලුවා ද?mata 30 pennuwa .. eth gahuwe 20
eye habai
denawa bn... dan gihin baluwa 30 denawa..
ow man https://fuelpass.gov.lk/dashboardඅද පුරව ගත්තෙ නැද්ද බන්. අද තෙල් ගහන උන්ගෙන් තමා බලන්න ඔන
අපරාදේ බන් ටැන්කියම හිස් කරා 30ක් තියෙනවා කියලා හිතාන්
නෑ බන්, 20යි කිව්වා ශෙඩ් එකෙ එකා තියෙන්නෙ. මම හිතන්නෙ උන් නොකියාම අයින් කරලා දාල වගෙ
Why බන් මේ? දැන් බැලුවා ද?
ශුවර් ද බන්.
------ Post added on May 3, 2023 at 1:23 PM
Mage nam 10 litre gahanna kiwama 3400 ka petrol gahuwaදෙනවා දෙනවා, අදත් ගැහුවා. හැබැයි ඉතුරු rs 10 දෙන්නේ නැහැ![]()
මම ඒක ආතල් එකට බන් කිව්වේ,Mage nam 10 litre gahanna kiwama 3400 ka petrol gahuwa
කාඩ් එකෙන් ගෙවහන් කෝ මේ 21. වෙනි සියවසේ මුදල් භාවිතය කරනවද තාමදෙනවා දෙනවා, අදත් ගැහුවා. හැබැයි ඉතුරු rs 10 දෙන්නේ නැහැ![]()